මාසයකට පමණ පසු මාතලේ නගරයට අද මහ වැසි ලැබිණි. නගරයේ කාණු උතුරා මාර්ග කිහිපයක්ද වතුරින් යටවිය.
මහේෂ් කීර්තිරත්න
මාසයකට පමණ පසු මාතලේ නගරයට අද මහ වැසි ලැබිණි. නගරයේ කාණු උතුරා මාර්ග කිහිපයක්ද වතුරින් යටවිය.
මහේෂ් කීර්තිරත්න
-Lankadeepa-
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුළු රටම සමස්තයක් ලෙස සළකා රටේ ජල ප්‍රශ්නය විසඳීමට සැලසුම් සකස් කිරීමට කාලය පැමිණ ඇත. එක් එක් ප්‍රදේශ තනි ඒකක ලෙස ගෙන මෙය කිසිදා විසඳිය නොහැක. (නි)