සෑම විෂ තොරතුරක් සම්බන්ධවම ජනතාව දැනුම්වත් කිරීම ෆේස් බුක් සහ ටිවිටර් සමාජ වෙබ් අඩවි ඔස්සේ සිදු කිරීම ඇරඹූ බව ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානයේ අංශ ප්‍රධානී කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුන ගුණතිලක මහතා පැවැසීය.
www.facebook.com NTPICSL හෝ https\\ twitter.com\poisoncenterSL
විවෘත කිරීමෙන් විෂ පිළිබඳව අවශ්‍ය තොරතුරු දැන ගැනීමට හැකි බවත් වෛද්‍ය වරුන ගුණතිලක මහතා සඳහන් කළේය.
දිනපතාම යාවත්තාලින කරමින් එදිනෙදා ජීවිතයට වැදගත් වන විෂ තොරතුරු ඇතුළු සොසු සෑම තොරතුරක් පිළිබඳවත් දැනුම්වත් කෙරේ.
ශ්‍රිලාංකක ජනතාව පමණක් නොව ලෝක ජනතාවද දැනුම්වත් කිරිමට මෙයින් ඉඩ ප්‍රස්තාව ලැබී ඇති බව ද ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉහත සදහන් වෙබ් ලිපිනයන් දෙකටම වෙබ් පිටු නැත. (දී)
කුරිරු ගොර සපුන්ගේ දළ ගෙයි විසය .මදුරු මැසී කැ ලන් ගේ තුඩ ගෙයි විසය .රුදුරු නුහුසුවන්ගේ වල ගෙහි විසය .නපුරු දුදනන්ගේ සියෝලගෙහිම විසය ....(ස)
මුහුණු පොතේ එකේ තියනවා. (අ)