රජරට සිසුවා කොරියා සරසවියට නියර රහින යන්ත්‍රයක් නිපදවා ඇමෙරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පැවැති ඉන්ටෙල් ජාත්‍යන්තර නව නිර්මාණ ප්‍රදර්ශනයේ දී විදුලි කාර්මික 18 February 2014
කීර්තියට හානි කළැයි කුරුණෑගල උද්ඝෝෂණයක් ෆේස්බුක් සිදුවීමක් හේතුකොටගෙන සිසුවියක සියදිවි නසාගැනීම හේතුවෙන් විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරයාමෙන් කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කො 18 February 2014
මහල්ලා රිමාන්ඩ් පාඨමාලාවක් සොයා දෙන බව කියමින් කොල්ලුපිටියට ගෙන ගොස් 15 හැවිරිදි පසල් සිසුවකු අපයෝජනය කළ බව කියන ප්‍රේමරත්න පෙරේරා (65) නම් පුද්ගලයෙ 18 February 2014
රජිව් ගාන්ධි ඝාතකයෝ දිවි තෙක් හිරේ රජිව් ගාන්ධි ඝාතනයේ පෝරකයට නියම වී සිටි ශාන්තන්, මුරුගන්, පෙරාරිවාලන් යන තිදෙනාට වසර 11කට පෙර පැණවූ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර ද 18 February 2014
‘ප්‍රා මන්ත්‍රී ගුරුවරියකගේ ඉඩමත් අල්ලලා‘ තඹුත්තේගම වැව අසළ පර්චස් 10ක ඉඩමක් තඹුත්තේගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී අජන්ත කුමාර මහතා බලෙන් අල්ලාගෙන සිටිතියි ගම්පොළ ගුරුවරියක 18 February 2014
කටුකුරුන්ද මස්කඩයේ දොර වැහේ කටුකුරුන්දේ වාලුකාරාමයට මීටර 200ක් පමණ දුරින් මස් කඩයක් විවෘත කිරීමට ගත් උත්සාහය සාකච්ඡා මාර්ගයෙන් අද විසඳා ගත් බව වාලුකාරාමාධිපත 18 February 2014
අද කාලගුණය (පෙබරවාරි 18) පවතින වියළි කාලගුණයේ සුළු වෙනසක් ඉදිරි දින කිහිපය තුලදී අපේක්ෂාකල හැකිය. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, සබරගමුව සහ ඌ 18 February 2014
ජනතාව සිටින තැන ජනපති පෙන්වයි චක්‍රලේඛ ආයතන සංග්‍රහ මුදල් රෙගුලාසි කිසිවක් ජනතාවට ඉහළින් නොමැති බවත්, ඒවා ජනතා සේවය සඳහාම තිබිය යුතු බවත් මහින්ද රාජපක්ෂ ජනපත 17 February 2014
කැමරාව තවත් හොරෙක් අල්ලයි හෙරොයින් ඉරීමට දිනකට අවශ්‍ය රුපියල් 2000 සොයා ගැනීම සඳහා බම්බලපිටියේ විදුලි උපකරණ ගබඩාවකින් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා විදුලි උප 17 February 2014
දුම්රිය වර්ජනය ඉවරයි ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් ධම්මික පෙරේරා මහතා සමග පැවැති සාකච්ඡාවකින් පසු දින පහක් තිස්සේ පැවැති දුම්රිය රියදුරු වර්ජනය අවසන් 17 February 2014
තලතා වෙනුවට විජයදාස එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයට පත් කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ මහත්මිය එම පදවිය බාර නොගැනීම නිසා ඇතිවුණු පුර 17 February 2014
කුඩු පවුලක්ම අල්ලයි බොරලැස්ගමුව වැවපාරේ දෙමහල් කුළි ගෙයක සිටින සමීප නැදෑයන් සිවු දෙනකු රුපියල් ලක්ෂ හතරක හෙරොයින් මත් කුඩු සමග අත්අඩංගුවට ගත් බව ගල්ග 17 February 2014
සංධාන අපේක්ෂක එළිපිට නීති කඩයි බස්නාහිර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින ප්‍රබල අපේක්ෂකයෙක් ඉරිදා (16) සවස කිරිබත්ගොඩ මහර ඇවිදින මංතීරුව අසල දේශපාලන රැස්වීමට 17 February 2014
සෞඛ්‍ය මානව සම්පත් කළමනාකරණය අවුලක් සුදුසුකම් හා දක්ෂ වෘත්තිකයන් තෝරා ගැනීම සඳහා මානව සම්පත් ප්‍රතිපත්තියක් ඇති කරන්නැයි බොරැල්ල ළමා රෝහලේ හිටපු අධ්යක්ෂ දොස්තර ර 17 February 2014
පැය 24ට මගමරු 10ක් ගෙන යයි ගතවූ 24 පැයේ රිය අනතුරුවලින් 10ක් මරුමුවට පත් වූ බව පොලිසිය කියයි. එප්පාවල, නින්දවූර්, සූරියවැව, අගලවත්ත, හැට්න්, නාරම්මල, නිට්ටඹුව හ 17 February 2014
සාපෙ ප්‍රායෝගික පරීක්ෂණ මාර්තු 7-14 2013 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ මධ්‍යස්ථාන 1163 ක දී මාර්තු 7-14 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව කියයි. 17 February 2014
සියරා ලියොන් ගිහින් ‘හිරේ ‘ වැටෙති බටහිර අප්‍රිකාවේ සියරාලියෝන් හි මාස 08 ක් කාමරයක සිරවී සිටි මෙරට ධීවරයෝ 06 දෙනෙක් 17 වැනිදා පෙරවරුවේ බණ්ඩාරනායක ගුවන් තොටුපළෙන් මෙ 17 February 2014
ගන්තලාව ක්‍රිකට් ශූරතාවය (දර්ශන ගුණරත්න ත්‍රිකුණාමලයේ සිට) - ගන්තලාව දර්ශන ක්‍රීඩා සමාජයේ ඉල්ලීම පරිදී නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනියගේ පුර්ණ අ 17 February 2014
මායිමේ හබෙන් හිටපු පීසී ඇනගනී වැට මායිමක් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලකින් පසු කාන්තාවක (37) මරා දැමීයැයි කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු ඉබේ මැරෙන්නට යද්දී අත්අ 17 February 2014
පවුල් 150 ක් වතුර නැතිව දුක් විඳිති ගලේවෙල ,දඹගොල්ල , අඹගහමුලයාය සහ දේගල්ල ගම්මාන දෙකේ පවුල් 150 ක් පමණ උග්‍ර ජල හිගයකට මුහුණ පා සිටිති. අඹගහමුල ගම්මානයේ ජනත 17 February 2014
ලුඩොවයික්ට මාධ්‍ය ප්‍රකාශකගෙන් සහතිකයක් වැල්ලම්පිටිය හිටපු පොලිස් ස්ථානාධිපති මුණසිංහ බණ්ඩාර මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමෙන් පසු මිනුවන්ගොඩ පො 17 February 2014
ත්‍රි'මල ගොවියෝ යාන් ඔය හරස් කරයි (දර්ශන ගුණරත්න ත්‍රිකුණාමලයේ සිට ) - ත්‍රිකුණාමලය ප්‍රදේශයේ දැඩි නියගය හේතුවෙන් ගෝමරන්කඩවල ප්‍රදේශයේ ජනතාවගේ ගොවිබිම 17 February 2014
සලාකා බූරු පිටියේ නවයක් වරද පිළිගනී කොළඹ දෙකේ සලාකා ගොඩනැගිල්ලක බූරුවා ගැසූ බව කියන නව දෙනකුහට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 100 බැගින් දඩ නියම කළේය. 17 February 2014
අලුත් සංසදය වට්ටාඩි වැඩට බැහැලා වෛද්‍ය පරිපාලකයන් නියෝජනය කරන බව කියන කණ්ඩායමකට නොරැවටෙන ලෙස රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය වෛද්‍යවරුන්ගෙන් හා මහජනයාගෙන 17 February 2014
මිනිරන් පතුරෙන් අණුවක් වෙන් කරයි ඉලෙක්ට්‍රෝනික උපාංග නිපදවීම සඳහා ඉතා අත්‍යවශ්‍ය මූල ද්‍රව්‍යක් වන ග්‍රැෆීන් නම් ස්ථරය මිනිරන් වලින් වෙන් කර ගැනීමට නැනෝ තාක 17 February 2014
විශ්‍රාමික ගුරුවරිය රිමාන්ඩ් කොළඹ රාජකීය විද්‍යාලයයට හා විශාඛා විද්‍යාලයයට සිසුන් දෙදෙනකු ඇතුළත් කරන බව කියමින් රුපියල් අට ලක්ෂයක් වංචා කළ බව කියන විශ්‍රාම 17 February 2014
ලොක්කා පොඩ්ඩාට අරියාදු කරයි බස්නාහිර පළාත් ඡන්දයේ පෝස්ටර අලවන පිරිසක් රැගෙන ගිය කුඩා ලොරියක් බණ්ඩාරගම රඹුක්කන කඩයක් අසල නවතා තිබිය දී රත්නපුර සිට පානදුර දෙ 17 February 2014
රතුපස්වල මාධ්‍ය ලේකම්ට ගහලා? රතුපස්වල පරිසර කමිටුවේ මාධ්‍ය ලේකම් එම් කුමාරදාස මහතාට ඉරිදා (17) සවස පහර දුන් පිරිස අත්අඩංගුවට ගන්නැයි කියමින් ගම්මු 200ක් පමණ රතුපස 17 February 2014
ගවයා රකින්න සිංහල රාවය උපවාසයේ සිංහල රාවය ජාතික සංවිධානය කොටුව දුම්රියපොළ ඉදිරිපිට ගව ඝාතනයට එරෙහි උපවාසයක් අද (17) ඇරැඹීය. භික්ෂූන් වහන්සේ අට නමක් පමණ ආරම්භයේ 17 February 2014
වස්ගමුවේ කංසා හේනක් ගිනි දෙවියාට විල්ගමුව වස්ගමුව ජාතික වනෝද්‍යානයේ කදගහකන්ද කදුවැටියේ අක්කර දෙකක කංසා හේනක් වැටලු විල්ගමුව පොලීසය අඩි හතක් උසට වැවුණ පැළ හා 17 February 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026