දොඩම්ගොඩ ඇඟළුම් කම්හල් සේවකයෝ 26 දෙනෙක් උදේ ආහාරයෙන් පසුව ලෙඩවී කළුතර නාගොඩ රෝහලට ඇතුළු කරනු ලැබීය. පරිප්පු, පොල් සම්බෝල සමඟ බත් ඔවුන් ආහාරයට ගෙන ඇතැයි කියති.