දින 270ට ජීවීත 700 ක් දියට බිලි ගත වු දින 270 දී මිනිස් ජීවීත 701 ක් දියේ ගිලීම් වලින් අහිමි වී ඇතැයි පොලිස් ජීවීතාරක්ෂක සංගමයේ සහකාර පොලිස් අධිකාරී එච් එම් චුලස 17 February 2014
තුවක්කුව පත්තු වී මවක මිය යයි ගල්ගමුව ඉද්දමල්පිටියේ වී හා දර පැටවු ට්‍රැක්ටරයක දර ගොඩක තිබු තුවක්කුව පත්තුවීමෙන් 54 හැවිරිදි මවක මිය ගියාය. දර ගොඩින් තුව 17 February 2014
අද කාලගුණය (පෙබරවාරි 17) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහ 17 February 2014
පැරීසිය එකමුතු කළ යුරෝපා ගී සැඳෑව යුරෝපයේ ශ්‍රී ලාංකික ගායක ගායිකාවන් එකම වේදිකාවක ගී ගැයූ යුරෝපා ගී තරු සැඳෑවක් පැරීසියේදි පැවැත්විණි. පැරීසියේ එවර් සයි 16 February 2014
මාක් සමරනායකගේ දුව පැරිසියේ දී කළුරිය කරයි ශ්‍රී ලංකා සිනමා ක්ෂේත්රයේ අරම්භක නළුවකු වූ මාක් සමරනායකගේ එකම දියණිය ශිරානි සමරනායක ද සිල්වා පැරිසියේ රෝහලක දී අභාවප්‍රාප්ත 16 February 2014
පාදුක්ක උකස් කඩේට පැන්න දෙන්නා කොටුවෙලා පසුගිය 12 වැනි දා පාදුක්ක උකස් මධ්‍යස්ථානයෙන් රුපියල් කෝටි එක හමාරක පමණ රත්තරන් පැහැරගත් තිදෙනා ආරක්ෂක අංශයකට සම්බන්ධ අය බවට තොරත 16 February 2014
‘දුම්රිය කතා බිඳවැටෙයි‘ ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ධම්මික පෙරේරා මහතා සමග අද පස්වරුවේ පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ නිසා දුම්රිය රියදුරු වැඩව 16 February 2014
පුත්තලමේ කුර හා මුව රෝගය පුත්තලම , ආනමඩුව, කරුවලගස්වැව, මහකුඹුක්කඩවල හා වනාතවිල්ලුවේ ගවයන් අතර කුර මුව රෝගය පැතිර යතියි ගවපට්ටි හමියෝ කියති. 1992ට පසු රෝගය 16 February 2014
ගාමිණී කොරෙයා බූදලෙන් දැනුම බෙදයි එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුවේ (අන්ක්ටාඩ් ) මහ ලේකම්වරයකු හා ශ්‍රී ලංකාවේ ආර්ථික විශාරදයකු වූ අභවප්‍රාප්ත ආචාර්ය ගා 16 February 2014
බොරු ගයිඩ්ට අත්හිටවූ සිරදඬුවමක් හෝටල සේවකයකු හා ව්‍යාජ මගපෙන්වන්නකු බව කියන ලෙස්ලි ශාන්ත නම් පුද්ගලයාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා තෙමාසයක සිරදඩ 16 February 2014
ජවිපෙ නව නායක මංගල රැල්ල මහරගම ‘රනිල්ට, මහින්දට මේ රට හදන්න බෑත අවුරුදු 66ක් තිස්සේ වසර 33 ගානේ රට පාලනය කර ඒ පක්ෂ දෙකම රට අඟලක්වත් ඉදිරියට ගන්න බැහැ කියා ඔප්පු කර ති 16 February 2014
බොල්ගොඩ ඇළක සිරුරක් බොල්ගොඩ ගගේ අතු ගංගාවක් වන බණ්ඩාරගම බමුණුමුල්ල ගල්තුඩේ පාලම අසලින් ගලා යන ඇළේ පාවෙමින් තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව පොල 16 February 2014
සන්ධාන ඡන්ද කාර්යාලයට වෙඩි දකුණු පළාත් සභා සන්ධාන අපේක්ෂ ඩී වී උපුල් මහතාගේ මැතිවරණ කාර්යාලයකට සෙනසුරාදා රාත්‍රී වෙඩි තබා දොර ජනෙල්වලට හානි සිදු කළත් සංඝරත 16 February 2014
වතුර නැතොත් අක්කර 15000ක් ඉවරයි ඇළහැර මහවැලියේ කුඹුරු අක්කර 15000ක් වාරි ජලය නොමැතිව මැරී යෑමේ තර්ජනයට මුහුණ පා සිටී. මහවැලි ගඟේ පොල්ගොල්ලෙන් බෙදා හැරෙන ජලය සීමා ක 16 February 2014
‘භික්ෂු සරසවි හිමිවරු කෙහෙල්බඩ තම්බති‘ අනුරාධපුර පරණ බන්ධනාගාරය අසළ භික්ෂු සරසවි නේවාසිකාගාරයේ බලෙන් අද සිව්වැනි දිනටත් රැඳී සිටින 300ක් පමණ ශිෂ්‍ය භික්ෂූන් කෑමට දෙයක් 16 February 2014
බුද්දම නා කැලෑවෙ ගස් මැරේ මොනරාගල බුද්දම නා කැලේ නා ගස් මැරී යයි. වෘක්ෂලතා පිළිබඳ විශේෂඥයකු වන පියල් මාරසිංහ මහතා පවසනුයේ හේතුව හරි හැටි දීමට නොහැකි වුවත 16 February 2014
නුවරඑළියේ චෙරිමල් පිපිලා නුවරඑළියේ බොහෝ තැන්වල චෙරි මල් පිපී ඇත. චෙරිමල් පිපෙනුයේ වසරකට එක්වරක් පමණි. වික්ටෝරියා උයනේ ද චෙරි මල් පිපී තිබේ. 16 February 2014
ලංකාවට අත පෙවීම චීනය හෙළාදකී ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ලොව ඇතැම් රටවල් සිදුකරන අතපෙවීම් හෙළා දකින්නේයැයි චීනය කියයි. චීනයේ විදේශ අමාත් 16 February 2014
ශාන්ත ක්ලෙයාර් ඇල්ල ළඟත් ගින්නක් හැටන් ශාන්ත ක්ලෙයාර් දියඇල්ල අසල රක්ෂිතයේ ඉලුක් කැලෑවේ අද දහවල් ගින්නක් හටගත්තේය. අක්කර 10ක් ක්ෂණයකින් පිළිස්සී ගියේය. ක්ලෙය 16 February 2014
යුද්ධයේ සැබෑ තොරතුරු ලන්ඩන් චිත්‍රපටයෙන් ශ්‍රී ලංකා යුද්ධයේ ‘අවසන් අධියර‘ චිත්‍රපටයක් පෙබරවාරි 24 වැනි දා ලන්ඩන් පාර්ලිමේන්තු මන්දිරයේ දී තිර ගත කිරීමට නියමිතය. ශ්&zw 16 February 2014
ෆොන්සේකාගේ රැස්වීමට සන්ධානය හරස්වේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාගේ ඡන්ද රැස්වීමක් බෙලිඅත්ත ගැටමාන්නේ පෞද්ගලික ඉඩමක පැවැත්වීමට අවසර ලබාගෙන තිබුණත 16 February 2014
දියසුළියට තරුණයා බිලි මහනුවර ගන්නෝරුව ප්‍රදේශයෙන් මහවැලි ගඟේ දිය නෑමට ගිය තරුණයකු දියේ ගිලී මිය ගිය බව පොලිසිය කියයි. ගඟේ සුළියක් ඇති තැනින් ගසාගෙන ග 16 February 2014
මළ ගෙදරද? බෙහෙත්ද? ඇතිමලේ ග්‍රාමීය රෝහල් කාර්ය මණ්ඩලයේ වැඩි දෙනකු එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරියාගේ පියාගේ මළගෙදර ගොස් සිටි නිසා අද රෝහලේ සනීපාරක්ෂ 16 February 2014
රුහුණේ පන්සල් 13ක් වැහෙන ලකුණු විහාරාධිපති හිමිවරුන් නැති නිසා හම්බන්තොට පංසල් 13ක් වැසී යාමේ තර්ජනයක් ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් සංස්කෘතික නිලධාරී එස් කොඩිත 16 February 2014
මිනිහෙක් බසයක් ගිනි තබයි තන්තිරිමලේ යෑම සඳහා සෙනසුරාදා සන්ධ්‍යාවේ අනුරාධපුර පැරණි බස් නැවතුම්පොළේ නතර කර තිබූ ලංගම බස් රියකට අලුත්ම ලංගම බස් රියක් ගිනි ත 16 February 2014
අයි.පී. ගේ වෙඩි වැදුණු සිරුර වෙලේ බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ (ගල්කිස්ස) ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමරකෝන් බණ්ඩාර මහතාගේ වෙඩි වැදුණු සිරුර හෝමාගම ගොඩගම ඉන්ධන පිර 16 February 2014
ගුරුවරුන්ට මරණීය තර්ජනය ගොඩකවෙළ පීත්තකන්ද විදුහලේ විදුහල්පතිට හා ගුරුවරුන් අට දෙනකුට මරණීය තර්ජන එල්ලකැර ඇතැයි පොලීසිය කියයි. විනය විරෝධී ක්‍රියාවක් හේ 16 February 2014
කළුතරටත් ලුණු වතුර නියඟයත් සමග කළුතරට බෙදා හරින නළ ජලයේ ලවණ මට්ටම වැඩිවීම නිසා කළුගං මෝය කටේ ලවණ බාධකයක් ඉදි කිරීමට යයි. මේ සඳහා වැලි කොට්ට 150000ක් යොද 16 February 2014
තැපැල් ඡන්දෙ මාර්තු 13-14 බස්නාහිර හා දකුණු පළාත් තැපැල් ඡන්දය මාර්තු 13 හා 14 දිනවල පැවැත්වෙන බව මැතිවරණ ලේකම් කාර්යාලයය කියයි. 16 February 2014
හමුදා වැඩ බිමේ ගින්නක් බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා වැඩ බිමක අද (15) සවස ගින්නක් හට ගත් බව පොලිසිය කියයි. 15 February 2014
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026