දේව නියමයක් යැයි කියමින් බාල වයස්කාර කන්‍යාවන් දෙදෙනකු කෙලෙසූ බව කියන දේවගැතිවරයකු (30) හලාවත රෝහලේදී මියගිය බව පොලිසිය කියයි. වස ශරීරගතවී දින කිහිපයකට පෙර ඔහු රෝහල්ගත කළ බවත් ඔහු සිය දිවි නසාගන්නට වස බොන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
දේව නියමයක් යැයි කියමින් බාල වයස්කාර කන්‍යාවන් දෙදෙනකු කෙලෙසූ බව කියන දේවගැතිවරයකු (30) හලාවත රෝහලේදී මියගිය බව පොලිසිය කියයි. වස ශරීරගතවී දින කිහිපයකට පෙර ඔහු රෝහල්ගත කළ බවත් ඔහු සිය දිවි නසාගන්නට වස බොන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදහසක් දැක්වීමට අවශ්‍ය වුවත්, මතභේදයන්ට තුඩු දෙන අදහස් පළකිරීමෙන් වලකින මෙන් කරුණාවෙන් ඉල්ලමි.(නදී)
ආදම් වයි ඒවවයි මැව්වයි කියන දෙවියන් වහන්සේ ඒකෙන් පරපුර හැදුන හැටි කිව්වේ නැහැනේ. මෙයා ටෙස් කරල තියනේනෙ ඒක...(ස)
ඉන්දියාවෙ නම් මේකට හොඳ දඩුවමක් දීල තිබුන ඊයේ පෙරේදා (නදී)
අනේ හොදයි...!! (නදී)
විදවලා තමයි මැරෙන්න ඕනේ. (නදී)
ජීවමාන දෙවියන් වහන්සේට ඕවා පේන්නේ නැද්ද අනේ. (නදී)
එයා ඒ කන්‍යාවන් දිව්‍ය ලෝකේ යවන්න හදන්න ඇති.(නදී)
ශුද්ධවූ දෙවියන් වහන්සේගේ අනුගාමිකයනුත් බාලාපරාධ ,අපචාර වැඩවල නිරත වීම බලවත් කණගාටුවට කරුණක් (නදී)
ඕක තමයි වෙන්න ඕනේ (නදී)
මෙයාගේ නමට ඉදිරියෙන් "සාතන් ගැති" කියල දැම්මම තමා හරි, මෙයා කරලා තියෙන්නේ දෙවියන් ගේ නම කෙලසන යක්ෂ ක්‍රියාවක්. (නදී)
මෙවැනි නරුම පුද්ගලයන් සමාජයේ ජීවත් වීමත් සමාජයට පිළිලයකි. (නදී)
දනුෂ්ක ඔබට නිවන් සුව ලැබේවා ඇත්ත කවදා හරි දැනන්ගන්ඩ ලැබේවා (නදී)
දේව නිතිය අකුරටම ක්‍රියාත්මක වෙලා තියෙනවා (නදී)
මම දැක්කා පත්තරේ තිබුණ පිටරටක සිදුවීමක්. 2012 ලෝක විනාසේ වෙනවා කියලා. (නදී)
මගලි පොන්නසේකා, දෙවියන්ටත් නොපෙනෙන එක ඔයාට නම් හොඳට පෙනිලා තියනවා. (නදී)
දෙවියන් යදින පුද්ගලයෝ ආත්ම විස්වාසය හීන පුද්ගලයෝය. මිනිසා යනු දෙවියන්ටත් වඩා උසස් තව කෙනෙකුන් දෙනතුරු බලා නොසිට ස්ව උත්සාහයෙන් ඕනෙම දෙයක් සාර්ථක ලෙස කරගත හෙකි පුද්ගලයාය. (නදී)
හැම ආගමකම වගේ දැන් ආගම් වලට මුවා වෙලා කාන්තාවන් දුෂණය කරනවා. (නදී)
කුමාර් මම ඔබගේ අදහස අගේ කරනවා. හේතුව, ඔබ කිතුණුවෙක් වුවත් වැරදී දෙයකදී එය වැරද්දක් ලෙස දැක ඒ පිලිබදව දක්වපු අදහස නිසා. මම බුද්ධගම්කාරයෙක් වුනත් හාමුදුරු කෙනෙක්ගෙන් වරදක් සිදු වුනත් අපි නිර්භයව ඒ පිලිබදව අදහස් දක්වනවා. (නදී)
මේකෙන්වත් යමක් තේරුනොත් හොඳයි (නි)
මෙයාට මෙහෙම අසික්කිත වැඩ කරන්න දේව වරම් දුන්න දෙවියා කවුද?දැන්වත් මේ හීනමාන වලින් ඈත්වෙලා වැඩකලොත් නුවනට හුරුයි කවුරු කවුරුත්. (නදී)
හොද වැඩ ඔය
මෙහෙම මිනිස්සු පස්සෙන් යන වැඩිහිටියන්ටයි තලන්න ඕනා. අපරාදේ අසරණ දැරියෝ දෙන්නෙක්ගේ ජීවිත. (නදී)
චානක, හා ඉසුරින්දී මෙතන නිකම් මෝඩ කතා කියන්න එපා. ඔය හොර පාස්ටර් ලව පත් කලේ දෙවියන්වහන්සේ නෙවෙයි. ඔබලා වැනි මෝඩ මිනිස්සුම තමයි මේ අය දේවත්වයෙන් සලකන්නේ. බුදුන් වහන්සේ එහෙම කොතැනක හරි කියල තියනවද ගස් වලට වැඳලා කිරිවලින් නාවන්න කියල? ඒක ඒ අයගේ කැමැත්ත. හොර අවිනීත ආගමික නායකයින් කරන අශිෂ්ඨාන ක්‍රියා වලට ආගම් හා ධර්මයන් වලට ගරහන්න එපා. එකත් අශිෂ්ඨන්ගේ ක්‍රියා ගණයට වැටෙනවා.(නදී)
මේ වගේ අපරාද කරන පුද්ගලයන්ට දෙන්ඩ ඕනේ රජකාලේ දඩුවම්. (නදී)
ආගම නාමයෙන් මෝඩ මිනිස්සුන්ව මුලා කරන පුජකයින් හැම ආගමකම ඉන්නවා. මේ වගේ අය ප්‍රසිද්ධියේ එල්ලන්න ඕනා.(නදී)
මේකත් දේව නියමයක් වෙන්න ඇති. (නදී)
කට හරි හොදක් වුණොත් එක දෙවියන් වහන්සේට දෙනවා දෙවියන්ගේ කැමැත්ත කියලා .නරකක් වුණාම යක්ෂ පරීක්ෂාව කියනවා.(හේ)
මෙතන දෙවියන්වත් විහිළුවකට අරගෙන අදහස් ලියා තිබෙන චානක, ඉසුරන්දි,මාගලි වගේ අය තමයි බුදු හාමුදුරුවන්ගේ ධර්මයත් පැත්තකට තියලා, ප්‍රාඩෝ වලින් බැහැලා විත් බණ කියන හාමුදුරුවරුන්ගේ සිවුරුවල එල්ලිලා දිව්‍ය ලෝකයේ යන්න හදන්නේ. කතාවෙන් නම් දෙවියන්ටත් පරිභව කරනවා. හැබැයි කියන්නේ නම් "තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිටයි" කියලා. අනේ මේ ඔලුගෙඩි ඇතුළේ "ශ්‍රද්ධාව තිබුනට ප්‍රඥාව නැති හැටි". (නි)
කරුණාකරලා එම නරුමයට දේවගැති කියල නොකියන්න. එලෙසම එම කාලකන්නියාගේ වැඩ වලට සර්වබලදාරී දෙවියන් වහන්සේ පළි නැත (නදී)
මේවා විශ්වාස කරන මිනිස්සු තාමත් ඉන්නවනේ! (නි)
කන්‍යාවියන්ට දිව්‍ය සැප ලැබෙන්න ඇති . (ස)
රංගන ශිල්පී ජගත් බෙනරගම මහතා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ කැස්බෑව ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙනවා නේද? (නදී)
දිට්ඨ ධම්ම වේදනීය කර්මය පළදීලා වගෙයි දේවගැතිට (නි)
අඩු වශයෙන් මේවා වළක්වාගන්න තිබුනා නේද? විද්‍යාව සහ තාක්ෂණය දියුණු මේවාගේ යුගයක අපි තවමත් ආදිකාලීන අදහස් වලට යටවිය යුතුද?උසස් පෙළ ළමයින් ජීව විද්‍යාවේදී මෙය මැනවින් ඉගෙනගනී. (නි)
ධනංජය, ධනංජය ඔබට ස්තුතියි (නදී)
මේකට ආගමක් මුල් කරගෙන තමන් නොදන්නා දේවල් කියන්න යාමෙන් ප්‍රශ්න ඇති වෙනවා නේද ? මෙහෙම උදවිය කොයි ආගමේත් ඉන්නවා. ඒවාට අදාළ ශාස්තෘන් වහන්සේලා පලි නැහැ. මම වෙනත් ආගමක නිසා මේ පුවතට මීට වඩා කරුණු නොලියමි. (නදී)