දඹුලු ලොකු ලුනු කිලෝවකට රුපියල් 80වකට සතොසෙන් මිලදී ගන්නැයි ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහා වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ඉල්ලයි.
දැනට කිලෝව දෙනු ලබන්නේ රුපියල් 60කි. සතොස මසකදී ලුනු මිලදි ගැනීමේ සීමාව වන හැට දහසක් වන අතර එය ලක්ෂය දක්වා වැඩි කරන්නැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශීය ගොවියාව ධෛර්ය සම්පන්න කරන්න ඕනේ එයාලගේ සිතුම් පැතුම් ඉෂ්ට කරනවත් සමගම.එතකොට රටේ අස්සක් මුල්ලක් නැර සාර්ථක අස්වැද්දුමක් ලබාගන්න පුළුවන් වේවි ඒ තුලින්. (නදී)
ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇත්තේ ණය සහ පොලිය ගෙවීමට නැවත පොලියට මුදල් ගැනීමයි.වෙළඳ ප්‍රතිපත්තිය වැල යන අතට මැස්ස ගහනවා වගේ එහෙම නැත්නම් අටුවා කඩා පුටුව හැදීම වගේ ,.(අ)
ලංකාවේ ඇමතිවරු නමට විතරයි.මහජන මුදලින් නඩත්තු වෙවී ඔහේ ඉන්නව.විෂයට අදාළව තීන්දු තීරණ ගන්න ඔවුන්ට දැනුමක් නෑ.එක්කො කාට හරි බයේ ඉන්නව.කාටද කියන්නෙ ඉතිං මේවා. අර පසුගිය දවස්වල වැලිමඩ පැත්තෙ අල මිලදී ගෙන කිළෝ පහ බැගින් වියළි කලාපයට තවමත් නොමිළේ බෙදනව.ලූනුවලටත් ඒකමයි හොද.ජනාධිපතිතුමාගේ අවධානයට යොමුවේවා.(අ)
ඡන්දෙ නිසා ලොකු ළුනු කිලෝව රුපියල් 80 ට සතොසට අරගෙන රුපියල් 60 ට විකුනමු. ඡන්දෙත් ලැබෙනවා, ඇමතිලාත් ගොඩ, අපිත් ගොඩ. (අ)