කිරිබත්ගොඩ සිල්ලර කඩයක කූඩාරමක් සොරා ගත්තැයි සැකපිට කැළණිය ප්‍රාදේශීය සභාවේ සන්ධාන මන්ත්‍රී වෛද්‍ය ජයන්ත කබ්රාල් අත් අඩංගුවට ගන්නැයි නියෝග කළ මහර ප්‍රධාන මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මෙනෙවිය එච්.ජී.ජගත් පෙරේරා නම් සැකකරුවකු ලබන 21 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් සභා මන්ත්‍රී තනතුර කෙසේ උවත්, වෛද්‍යවරයෙකුට ඔබින ක්‍රියාවක් නෙවෙයි මේක නම්. මොකද, පලා බබාලට නම් මේවා සාමාන්‍ය දේවල්. (නදී)
අනේ ඇත්තට, ලැජ්ජාවක් නැති හැටි! (නි)
එකත් එකටම මෙයා අර ආචාර්ය තුමාගේ ගෝලයෙක් වෙන්නැති. (නදී)
මෙයා වෛද්‍යවරයෙක් කීවට වෛද්‍යය සභාවේ (ආයුර්වේද ,බටහිර ,හෝමියෝපති )අය පමණයි ලියාපදිංචි වී ඇත්තේ. (නදී)