අද සවස සිට ගාල්ල හා ඒ අවට ප්‍රදේශවලට ඇද හැලෙන මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී ගමනා ගමනයට බාධා සිදුව ඇතැයි අපදා කළමනාකරණ ඒකකය පවසයි.
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලට මහ වැසි
අසෝක Saturday, 18 October 2014 06:18 AM
පාරවල් හැදුවට වැස්සක් වැස්සම වතුර ගලාගෙන යන්න කණුවක් කපල නැහැ. මෙහෙමත් මෝඩයෝ. මර අාශ්චර්යක් තමයි. (ස)
අක්රම් Saturday, 18 October 2014 08:24 AM
තාම වහිනවා ..තත්වය ඉදිරියටත් එසේමයි වගේ. සමහර තැන යටවෙලා ..කඩිනමින් හැකි පමණින් ඔවුන්ට උදව් කල යුතුයි.. (අ)