පැවැති මහ වැසි සමග දැදුරු ඔයේ වාන් දොරටු 8ක් විවෘත කළ බවත් පහළ නිම්නයේ ජනයා සෝදිසියෙන් සිටිය යුතු බවත් වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති.
නාත්තන්ඩියේ කඩුපිටි ඔය පිටාර ගැලීමෙන් නිවාස 12ක් පමණ ජලයෙන් යටවී ඇතැයි වාර්තාවෙයි.
පැවැති මහ වැසි සමග දැදුරු ඔයේ වාන් දොරටු 8ක් විවෘත කළ බවත් පහළ නිම්නයේ ජනයා සෝදිසියෙන් සිටිය යුතු බවත් වාරිමාර්ග ඉංජිනේරුවෝ කියති.
නාත්තන්ඩියේ කඩුපිටි ඔය පිටාර ගැලීමෙන් නිවාස 12ක් පමණ ජලයෙන් යටවී ඇතැයි වාර්තාවෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ වැස්ස නැතුව වේලෙනවා. නැතිනම් ගලන්න වහිනවා. වැහි දෙයියොත් දැන් අපේ දේශපාලකයෝ වගේ (නදී)
ඡායාරූප ටික නම් මාර හැඩයි (නදී)
මේ පිටාර යන ජලය ඉතිරි කර ගන්න ක්‍රමයක් තියනවා නම් පායන කාලයට මොනතරම් වටිනවද. (නදී)
නිශ්ශංක මහත්මයා, ලංකාවේ මේ සඳහා තාක්ෂණයක් තිබුණා. මහා වැවට ඉහළින් කුඩා වැව් පද්ධතියක් සදා තිබුණා.මේ කුඩා වැව් වලින් කළේ මහ වැස්සට ඇදහැළෙන ජල දහරෙහි වේගය අඩුකරලා උස් බිම් වල රඳවා භූමිය තුළට උරාගන්න කාලය ලබාදීමයි. ඒ නිසා මේ වගේ වැසි වැටුණු ගමන් මහ වැව් පිරිලා ඉතිරිලා ගියේ නැහැ. එසේ උස් බිම් වල රඳවාගත් ජලය ක්‍රමයෙන් අභ්‍යන්තර ජල රැඳවුම් පෝෂණය කරමින් දිගුකලක් මහ වැවට ගලා ගිය නිසා අද වගේ සුළු නියඟයකටත් මහ වැව් සිඳුනෙත් නැහැ. (නි)
නිශ්ශංක ඔබගේ අදහසනම් බොහොම වටිනවා. නමුත් ප්‍රශ්ණය තියෙන්නේ අපේ රටේ දේශපාලකයන්ට ඔයාට තියෙන වැටහීම නැහැ. හොරා කන්න නම් දන්නවා. (නදී)
"මේ පිටාර යන ජලය ඉතිරි කර ගන්න ක්‍රමයක් තියනවා නම් පායන කාලයට මොනතරම් වටිනවද." අහසින් වටෙන් වතුර මුහුදට ගලා යා යුතුමයි. එය සොබහ දහමයි එය නවතා දමන්න හැදුවොත් මුළු රටම වතුරේ යටවෙවී. අහසින් වැටෙන වතුර වැඩක් නොගෙන මුහුදට යන්න දෙන්න එපා කියන එකයි හරි. (නදී)