පානදුර මෝදර නාවික හමුදා කඳවුරට අද අළුයම අමුත්තෙක් පැමිණියේය.
බොල්ගොඩ ගං මෝයත් මහ මුහුදත් ආසන්නයේ පිහිටි මෙම කඳවුරේ මහ පඳුරක් වට අඩි 15 ක් දිග කිඹුලෙකු දුටු නාවික භටයෝ ඒ බව වන ජීවී නිලධරයන්ට දැන්වුහ. පසුව වනජීවි නිලධාරිහු පැමිණ පැය කිහිපයක් මෙහෙයුමකින් පසු කිඹුලා අල්ලා ගත්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිඹුලාත් පුදුම ගමන්නේ බලනකොට යන්නේ! (නි)
නාවික හමුදා කඳවුරකට ගිය නිසා අභයදානය ලැබෙන්න ඇති.(අ)
වාව්.... (අ)
රනිල් ප්‍රියංකා දන්නේ නැත්තන් කියවන්නේ නැතුව නිකන් ඉන්න. කට වහගෙන ඉන්නා තෙක් මෝඩයාත් පණ්ඩිතයෙක් කියන කතාව අහල නැද්ද? ඔයිට වැඩිය දිග කිඹුල්ලු ලංකාවේ ඉන්නවා (ස)
මූ කිඹුලෙක් නෙමෙයි, කිඹුල් රාජයෙක් (නි)
බොරු කියන්න එපා. අඩි 15 ක් නම් ඌ කිඹුලෙක් නෙමෙයි අලියෙක්. (නදී)