බදුල්ල - මහියංගන ලංගම බසයක් තල්දෙන 11 කණුව අසළදී අඩි 20 ක පල්ලමටකට වැටී මගීහු තිදෙනෙක් තුවාල ලැබූහ. මගීහු 35 දෙනෙක් බසයේ ගමන් කළහ. දර කරත්තයකට ඉඩ දීමට යද්දී පල්ලමට පෙරළුණු බසය කොස්ගසක රැඳී නැවතීම නිසා බරපතල අනතුරක් වැළකී ගොස් ඇත.
බදුල්ල - මහියංගන ලංගම බසයක් තල්දෙන 11 කණුව අසළදී අඩි 20 ක පල්ලමටකට වැටී මගීහු තිදෙනෙක් තුවාල ලැබූහ. මගීහු 35 දෙනෙක් බසයේ ගමන් කළහ. දර කරත්තයකට ඉඩ දීමට යද්දී පල්ලමට පෙරළුණු බසය කොස්ගසක රැඳී නැවතීම නිසා බරපතල අනතුරක් වැළකී ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සැමගේ ජීවිත දෙවියන් විසින් බේරණ ලදී " මිනිස්සු විලාප නගද්දී දෙවියන් අවදිවිය. (නදී)
පර හැදීමේ හොඳකම තමයි. කපට කලට මදි. අනිකුත් දේවල් ද තබිය යුතුයි.( බෝක්කු, පැති බැමි,)මේවාට වියදම වැඩි නිසා කාපට් එක දමා දෙපැත්තේ ඉරි සළකුණු කිරීමෙන් විතරක් නවතිනවා.(හේ)
ඔවුන්ගේ ජීවිත බේරුනේ කොස් ගස නිසයි. මේ නැති දෙවියෙකුට ආවඩන්නේ මොකද? බස් එක පෙරලෙන කොට දෙයියෙක් ඇවිත් කොස් ගහක් හිටෙව්වද? (නදී)
ඒකනම් කට්ටියගේම පින තමයි.(හේ)
ස්වබාව ධර්මය විසින් මැවූ මේ කොස්ගස දෙවියෙකු හා සමානයි (නි)
ඇත්ත බස් එක තියෙන විදිහට කොස් ගහ නිසා තමයි ඔහොම හරි බේරිලා තියෙන්නේ. සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා (නදී)
කොස් ගස් දෙවියන්ට පින්සිදු වෙන්න අපේ ජනතාව ජීවතුන් අතර ඉන්නවා. (නි)
ඔබ සැමගේ ජීවිත දෙවියන් විසින් බේරන ලද්දේ පෙර භාවයේ කළ මහා කුසල් කර්මයකින් වගනම් මට හැගේ ..සියලු දෙනාටම ඉක්මන් සුවය ලැබේවා .(හේ)
රූපවතී ඔබ හරියටම හරි. (අ)
ගහ තිබ්බේ නැත්තම් ජීවිත කීයක් අනතුරේද?(හේ)
කොස්ගස් දෙයියො නිසා යන්තම් බේරුනා(අ)
ඔබ සැමට දෙවියන්ගේම පිහිටයි (නදී)
අනතුරට පත් අයට ඉක්මන් සුවය පතමි. මේක කාන්තාවෝ ගමන් කල බස් එකක් නේද ? ආයේ දෙකක් නැහැ රියදුරා ලංකා තිලක්ද දන්නේ නැහැ . බවලතුන් එක්ක නයි වයිරෙන් නිසා හැටට හැටේ ඇදලා අරින්න ඇති පල්ලමටම. (ස)