ධීවර ගැටළු සම්බන්ධයෙන් මාළිගාවත්ත ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශය ඉදිරිපිට ධීවරයින් 500 ක් පමණ උද්ඝෝෂණය කරද්දී ගල් මුල් ප්‍රහාරයක් එල්ලවිය. එම ප්‍රහාරයෙන් පසුව පොලිස් අතිරේක බළඇණි හා කැරළි මර්දන ඒකකය කැඳවිණි. උද්ඝෝෂණය දිගටම පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උද්ඝෝෂණ කරන අයත්, ඒකට ගල් මුල් ගහන අයත් ඔක්කොම එක පැත්තේ කට්ටිය. අන්තිමට මේකට ගිය පොලිසියේ අය තමා වැරදිකාරයෝ වෙන්නේ. (නදී)
ලක්ෂ්මන් මහත්තයෝ, ඔයතරම් කුහක වෙන්න එපා. රටට යහපතක් නෙමෙයි වෙන්නේ පිටරට වලින් අපේ දේවල් මිලට ගන්න එක නැවැත්වූ විට. (නි)
අනාදිමත් කාලයක සිට වැල්ලේ පොල් අතු පැලක ජීවත් වෙලා ,අඹු දරුවන් අමතක කරලා,කුසට අහරක් නැතිව ,අව්ව,වැස්සට පීඩා විඳිමින් ,ජීවිතය පරදුවට තබා ජීවිත කාලයෙන් 3/4 ක් ම දියඹේ ගත කරන ධීවරයාගේ ප්‍රශ්න විමසා පිළියම් යෙදිය යුතුයි. විනා ගල්,මුල් ප්‍රහාර නම් හෙළා දැකිය යුතුයි.(හේ)
ඔවුන් ධීවරයෝ නෙමෙයි. ජවිපේ උදව්කරුවෝ (නදී)
ලක්ෂ්මන් මහත්තයා හිතාගෙන ඉන්නේ ආණ්ඩුවට කඩේ යන මැරයන්ට විතරයි උද්ගෝෂණ කරන්න පුළුවන් කියලද? (නදී)
කවුද දන්නෙ නැහැ ගල් ගැහුවේ? (නි)
ලක්ෂ්මන් අැයි ධීවරයන්ට ජ.වි.පේ පාක්ෂිකයන් වෙන්න බැරිද ? (නදී)
යසිරු, ගල්ගහලා තියෙන්නේ කවුද කියලා කිව්වේ. ඔයාට ඇහුණේ නැද්ද? (නි)