තෙබුවන පැලපිටියාගොඩ ශ්‍රී ශුද්ධාරාමයේ වීදුරු දෙකක් කඩා රන් පිළිමයක් සොරා ගත් බව කියන පුද්ගලයා ඇල්ලීමට හොරණ පොලිස් නිල සුනඛ ග්‍රේරෝ ගෙන ඒමට යයි.
සොරාගේ යැයි සැලකෙන ලේ සලකුණු ඇතැයි ද ඔහු තුවාල ලැබීම නිසා බුදු මැදුරේ සෙසු පිළිමවහන්සේලා සොරා ගැනීමට නොහැකි වී ඇතැයි ද පොලිසිය අනුමාන කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ග්‍රේරෝ, පොලිසියේ කීර්ති නාමය ගොඩ නගන්න බලන්න.(හේ)
අද කාලේ රන් පිළිම නෙමෙයි ඉටි පිළිම වුණත් කමක් නැහැ හොරුන්ට.(හේ)
රැකියා කරන යට වැටුපෙන් පවුලක් ජීවත් කරන්න අමාරුයි.කර්මාන්තයක්,ව්‍යාපාරයක්,කරන්න බැහැ බදු බර,ගොවිතැනක් කරන්න බැහැ නියඟය,ගංවතුර,අස්වැන්න අතර මැදියාට.ගෙයක් දොරක් හදා ගන්න බැහැ අමුද්‍රව්‍ය ගණන්.තරුණයෝ ,ගංජා,මත් පන්,කුඩු වලට ඇබ්බැහි වෙලා. (හේ)
හොරා බයේ ඇත්තේ පොලීසියටත් වඩා පොලිසියේ බල්ලව ගේනවා කිව්වම වෙන්නැති. මොකද කාට බොරු කලත් බල්ලෙක්ගෙ ඉවට බොරු කරන්නේ කොහොමද? (අ)
සුළු පිරිසක් ධනපතියන් වීමට වඩා රටේ ජනතාවට අතමිට සරු කරගැනීමට ඉඩ ප්‍රස්තා ඇහිරීමෙන් රටේ හොරකම්,මංකොල්ල ,මිනී මැරුම්,කප්පන් ගැනීම්,නිධන් හොරු,හොර සල්ලි,ජාවාරම්,අද කාන්තාවන් පවා මෙවනි වැඩ වලට පෙලඹී ඇත. අද පන්සලක දෙයක් වත් ආරක්ෂා කාරීව තබා ගැනීමට අපහසු වීම ශෝචනීයයි ! රටේ වගකිවයුත්තන් වහා පිළියම් යෙදිය යුතුයි ! (ස)
බල්ලන්ට රාලහාමිලගේ වැඩ කරන්න වෙලා වගේ නේද?.(හේ)
නියමයි! (නදී)