ජීවන්ගෙන් තලපති විජේට සුබ පැතුම් ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොන්ඩමන් මහතා තමිල්නාඩුවේ නව මහඇමති ලෙසින් දිවුරුම්දීමට නියමිත සුපිරි නළු තලපති විජේට සිය සුබ පැතුම් එක් කළේය... 43 minutes ago
Y සෑම් · 1 hour ago මේකට හේතුව මොකක්ද? අලුත්ම රේල් පාර. ඉස්සර දුම්රියක් පීලි පැන්නා කිව්වාම ඒක පත්තරේ හෝ රේඩියෝ එකේ මුල් පුවත උනා. දැන් පීලි පනින හැටියට ඒක මුල් පුවත උනොත් වෙනත් පුවතක් කියන්න වෙන්නේ නැහැ. මං හිතන්නේ ආශ්චර්යය තියෙන්නේ පීල්ලෙන් පිට වෙන්න ඇති. (නදී) Reply 0
Y ගුණපාල · 1 hour ago චන්ද්‍රා කොට්ටව්ච්චි සමහර විට ඔබ නොඅසා ඇති ප්‍රම්තිය ගැන වසර 30ක පමණ කල් කාලයක් මා ජීවත් වන්නේ ලක්දිව නොව මේ රට පවා චීන බඩු විකුණන නමුත් මේ බඩුවල සහ ආසියාවට චීනය නිපදවන බඩු වල විශාල වෙනසක් තිබෙනවා ඒ අතරම මේ රටට ලංකාවේ වගේ කැමති කෙනෙකුට ඕනේ ඕනේ දේවල් ගෙන්වන්න බැහැ ඒ සදහා මුලින් එම නිෂ්පාදනය ගෙන්වීමට පෙර එහි ප්‍රමිතිය පිළිබද සහතිකයක් ලබා ගත යුතු වෙනවා මේ නිසාම මේ රට තුල විකුණන සැම නිශ්පාදනයක්ම එකහා සමාන වන නිසා ඕනෙම කොටසක අනික් කොටස මොන නමින් තිබුනත් පාවිච්චියට ගන්න පුළුවන් (අ) Reply 0
Y ගුණපාල · 1 hour ago චානක දිනේෂ් පේන විදියට ඔබ පුවත් පත් කියවන්නේ මසකට වරක් වගේ.. උඩරට මැණිකේ පීලි පැන්න දිනය මට මතක නැහැ නමුත් මේ ලගකදී එකත් වුණා නිතර ලංකාදීප පුවත් පත බලන්න අමතක නොකර(අ) Reply 0
Y බණ්ඩාර සරත් · 1 hour ago යාපනයට දුම්රිය පටන් ගත්දා සිටම එල් ටි ටි ඊ එකට සම්බන්ද සහ රාජ්‍ය විරෝදින් මෙයට බොහෝ අවලාද නැගුවා. කඩාකප්පල් කිරීමක්ද දන්නේ නැහැ (නදී) Reply 0
Y ගුණපාල · 1 hour ago දුම්රිය පාරේ වරද නෙවේ මේ දුම්රියවල් අවුරුදු 60-70 පරණ හෝ චීනෙන් ලබා ගත් ප්‍රම්තියෙන් තොර බාල දුම්රියන් (නදී) Reply 0
Y මාරසිංහ · 1 hour ago සෑම් කරුණාකරලා කියන්න ඔයා ආණ්ඩුවේ සංවර්ධන වැඩ ගැන වෛරයෙන් ඊරිශියාවෙන් නේද ඉන්නේ? (අ) Reply 0
Y වාස් · 1 hour ago බොහෝ දුරට කඩාකප්පල් ක්‍රියාවක් විය හැක. ඒ සඳහා ආරක්ෂක අංශ හැකි හැම ප්‍රයත්නයක්ම දරනවා යනු මගේ විශ්වාසයයි. (නදී) Reply 0
Y චන්ද්‍රා කොට්ටව්ච්චි · 1 hour ago ගුණපාල ඔබ චීන විරෝදියෙක් බව පේනවා ඔබගේ කියමනෙන් , අද ලෝකයේ බහුලව විශ්ෂයෙන් බටහිර රටවල පවා පාවිච්චි කරන්නේ චීනයේ නිෂ්පාදන , මොන නමකින් ආවත් ඒවා සදා තියෙන්නේ චීනයේ , චීන නිෂ්පාදන නොදෙන අවමාන කරන්න එපා , ඉන්දියන් නිෂ්පාදන වලට වඩා දහස් ගුණයක් ප්‍රමිතියෙන් හොඳයි (අ) Reply 0
Y චානක දිනේෂ් · 1 hour ago චින කෝච්චි හොඳ නැත්නම් බදුල්ලේ යන උඩරට මැණිකෙලා පිලී පනින්නේ නැත්තේ ඇයි.(හේ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා ඉතින් සාමාන්‍ය දේවල්නේ.(හේ)
හැදුවේ ඉන්දියන් අය නේද? (නි)
මේකට හේතුව මොකක්ද? අලුත්ම රේල් පාර. ඉස්සර දුම්රියක් පීලි පැන්නා කිව්වාම ඒක පත්තරේ හෝ රේඩියෝ එකේ මුල් පුවත උනා. දැන් පීලි පනින හැටියට ඒක මුල් පුවත උනොත් වෙනත් පුවතක් කියන්න වෙන්නේ නැහැ. මං හිතන්නේ ආශ්චර්යය තියෙන්නේ පීල්ලෙන් පිට වෙන්න ඇති. (නදී)
මම නම් සිතන්නේ කඩාකප්පල්කාරී ක්‍රියාවක්. (නි)
චන්ද්‍රා කොට්ටව්ච්චි සමහර විට ඔබ නොඅසා ඇති ප්‍රම්තිය ගැන වසර 30ක පමණ කල් කාලයක් මා ජීවත් වන්නේ ලක්දිව නොව මේ රට පවා චීන බඩු විකුණන නමුත් මේ බඩුවල සහ ආසියාවට චීනය නිපදවන බඩු වල විශාල වෙනසක් තිබෙනවා ඒ අතරම මේ රටට ලංකාවේ වගේ කැමති කෙනෙකුට ඕනේ ඕනේ දේවල් ගෙන්වන්න බැහැ ඒ සදහා මුලින් එම නිෂ්පාදනය ගෙන්වීමට පෙර එහි ප්‍රමිතිය පිළිබද සහතිකයක් ලබා ගත යුතු වෙනවා මේ නිසාම මේ රට තුල විකුණන සැම නිශ්පාදනයක්ම එකහා සමාන වන නිසා ඕනෙම කොටසක අනික් කොටස මොන නමින් තිබුනත් පාවිච්චියට ගන්න පුළුවන් (අ)
හොඳට සොයා බලන්න. ආයෙත් කඩාකප්පල්කාරී වැඩද දන්නේ නැහැ (නදී)
චානක දිනේෂ් පේන විදියට ඔබ පුවත් පත් කියවන්නේ මසකට වරක් වගේ.. උඩරට මැණිකේ පීලි පැන්න දිනය මට මතක නැහැ නමුත් මේ ලගකදී එකත් වුණා නිතර ලංකාදීප පුවත් පත බලන්න අමතක නොකර(අ)
පුදපූ ගමන් කාපි යකා (නදී)
යාපනයට දුම්රිය පටන් ගත්දා සිටම එල් ටි ටි ඊ එකට සම්බන්ද සහ රාජ්‍ය විරෝදින් මෙයට බොහෝ අවලාද නැගුවා. කඩාකප්පල් කිරීමක්ද දන්නේ නැහැ (නදී)
දුම්රිය පාරේ වරද නෙවේ මේ දුම්රියවල් අවුරුදු 60-70 පරණ හෝ චීනෙන් ලබා ගත් ප්‍රම්තියෙන් තොර බාල දුම්රියන් (නදී)
ඉක්මන් හා නිවැරදි හාවය අප අගය කරන්නමු (නදී)
සෑම් කරුණාකරලා කියන්න ඔයා ආණ්ඩුවේ සංවර්ධන වැඩ ගැන වෛරයෙන් ඊරිශියාවෙන් නේද ඉන්නේ? (අ)
අලුතෙන් හැදුවා විතරයි.(හේ)
බොහෝ දුරට කඩාකප්පල් ක්‍රියාවක් විය හැක. ඒ සඳහා ආරක්ෂක අංශ හැකි හැම ප්‍රයත්නයක්ම දරනවා යනු මගේ විශ්වාසයයි. (නදී)
"සෑම්" තප්පුලන්න එපා (නදී)
ගුණපාල ඔබ චීන විරෝදියෙක් බව පේනවා ඔබගේ කියමනෙන් , අද ලෝකයේ බහුලව විශ්ෂයෙන් බටහිර රටවල පවා පාවිච්චි කරන්නේ චීනයේ නිෂ්පාදන , මොන නමකින් ආවත් ඒවා සදා තියෙන්නේ චීනයේ , චීන නිෂ්පාදන නොදෙන අවමාන කරන්න එපා , ඉන්දියන් නිෂ්පාදන වලට වඩා දහස් ගුණයක් ප්‍රමිතියෙන් හොඳයි (අ)
චින කෝච්චි හොඳ නැත්නම් බදුල්ලේ යන උඩරට මැණිකෙලා පිලී පනින්නේ නැත්තේ ඇයි.(හේ)