මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට දෙදිනකට පසු පිළිතුරු ලැබෙයි වකුගඩු ජාවාරමට හවුල් යැයි ඉන්දියාවේ මාධ්‍ය වාර්තා කර තිබූ වෛද්‍යවරුන් හය දෙනාගෙන් එක් වෛද්‍යවරයකු තම සංගමයේ සාමාජිකයකු බව රජය 24 January 2016
ජගත් මානව හිමිකම් කමිසුරු මාර්තුවේ ලංකාවට එක්සත් ජාතීන්ගේ මානව හිම්කම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පෙබරවාරි මස මැද භාගයේදී මෙරට සංචාරයක නිරත වීමට නියමිතය.&nb 24 January 2016
අර්ජුන මැතිව්ස්ට ලකුණු දෙයි - තිලංගට දුස්රාවක් යවයි ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාශයට කැඳවීම කනගාටුවට කරුණක් යැයි හිටපු ටෙස්ට් ක්& 24 January 2016
'ශ්‍රිලනිපයට තේරෙන්නේ පමා වෙලා' ‘‘මහින්ද මහත්තයා මොනවා වුනත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය දාලා ගියේ නැහැ.නමුත් අපිට ඉන්න බැරිවුනා‘‘ යැයි බස්නාහිර පළාත් මහා ඇ 24 January 2016
ජනපති කොමිසමට තවත් බලතල බරපතල වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ ජනපති විමර්ශන කොමිසමට දඩුවම් නියම කිරීමේ බලතලද ලබාදෙන ලෙසට ඉදිරිපත්වී ඇති යෝජනාවක් සම්බන්ධයෙන් ක 24 January 2016
‘කොටි ගහලා මදි තොපිට‘ උඩ වතුර තරු වලට මැද වතුර පටි වලට මඩ වතුර පොඩි අපිට කොටි ගහලා මදි තොපිට යැයි යුද සමයේ යාපනයේ බිත්තියක ලියා තිබූ කවියක් උ 24 January 2016
‘ඇඹිලිපිටි මගුල් ගෙවල් වලින් බෝතල් හිඟාකනවා‘ ඇඹිලිපිටියේ සාදයකට සහභාගීව සිටි 29 හැවිරිදි එක්දරු පියාගේ ඝාතනයට සහකාර පොලිස් අධිකාරීවරයාගේ සෘජු සම්බන්ධයක් ඇති බව සනාථ කෙරෙන සාක 24 January 2016
‘අපේ කටේ පිට්ටු නෑ ‘ ඉන්දියා ශ්‍රමිකයින්ට මෙරට ශ්‍රම වෙළඳපොළ විවෘත කරමින් රජය අත්සන් තැබීමට යන ඉන්දු ලංකා ආර්ථික ගිවිසුම මගින් රටේ ආර්ථික සවෛරීයත්ව 24 January 2016
‘ජවිපේ කටේ පිට්ටු‘ මෙරට තොරතුරු තාක්ෂණ හා නාවික ඉංජිනේරු සේවා සම්පූර්ණයෙන් ඉන්දියාවට ගිල ගැනීමට ඉඩ සළසමින් අත්සන් කිරීමට නියමිත ඉට්කා ගිවිසුම පිළි 24 January 2016
පොලිස් පොතෙන් කැකිරාවේ මැදගම වෙළඳසැලකට ඇතුළුවූ කොල්ලකරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂ එකහමාරක් පැහැරගෙන පලාගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. 24 January 2016
සමාව ගත් පුතයි අම්මයි ජනපතිට පිං දෙති මෛත්‍රිපාල සිරිසේන මහතා අමාත්‍යවරයකුව සිටියදී එල්.ටි.ටි.ඊ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් ඝාතනය කිරීමට තැත් කළැයි සිර දඬුවම් ල 24 January 2016
‘සාමය ගෙනා ආරක්ෂක අංශ අමතක කරන්න බෑ‘ ‘‘අද අපි ජීවත් වෙන්නේ ප්රජාතන්ත්රවාදී සමාජයක. හැම කෙනකුටම නිදහසේ කතා කරන්න පුළුවන්. සෑම කෙනකුටම නිදහසේ ලියන්න පුළුවන්. නි 24 January 2016
ජනපති කොමිසමේ නිර්දේශ හමස් මල්ලේ මීගමුව කළපු සංවර්ධනය සඳහා අයවැයෙන් වෙන් කළ මුදලින් හිටපු ජනාධිපති මහින්ද රාඡපකෂ මහතාගේ මැතිවරණ ප්රචාරක රැළියක් පැවැත්වීම, මීගම 24 January 2016
වෛද්‍යවරයාගේ හැසිරීම තරුණ ජනමාධ්‍යවේදියෝ හෙලා දකිති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී ජනමාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙනවා වෙනුවට මාධ්‍යවේද 24 January 2016
‘‘පනත ගේන්නේ ශාසනය නැති කරන්නයි‘‘ - මහින්ද රාජපක්ෂ ‘‘ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ගේන්න යන පනත සම්මත වුනොත් මේ රටේ මහණ වෙන්න කැමති කෙනෙක් හොයා ගන්න එකත් අපිට ප්‍රශ්නයක් වෙයි. මේ ව 24 January 2016
කොරියා ධීවර තාක්ෂණය ලංකාවට කොරියානු ධීවර තාක්ෂණයෙන් සමන්විත තාක්ෂණ විද්‍යාල දෙකක් උතුරේ සහ දකුණේ පිහිටුවීමට කොරියා රජය කැමැත්ත පළ කර ඇත. කොරියානු ජාතික 24 January 2016
භෞත චිකිත්සක එතෙර සමුළුවට ඩුබායිහිදී පැවැත්වෙන ජාත්‍යන්තර වෛද්‍ය සමුළුව සහ ප්‍රදර්ශනයට ශ්‍රීලංකාව නියෝජනය කරමින් ශ්‍රීලංකා වරලත් භෞත චිකිත්සක සංගම 24 January 2016
එම්.කේ.ඒ.ඩී.එස්ට ජනපතිගෙන් අවසන් බුහුමන් අභාවප්‍රාප්ත ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණු සෙනසුරාදා (23) කන්තලේ පිහිටි ඒ මහතාගේ නිවසට 24 January 2016
පොලිස් පොතෙන් මඩකලපුව පොළොන්නරුව මාර්ගයේ බෝඅත්තේ දී මාර්ගයේ ගමන්කළ 46 හැවිරිදි පුද්ගලයෙක් වැලිකන්ද රෝහලට ඇතුලත් කිරීමට ගෙනයමින් සිටිය දී මියි 24 January 2016
මස් වැද්දෝ පෝදාත් වැඩ අංගම්මැඩිල්ල ජාතිතකක වනෝද්‍යානයේ දි මරා මස් කරන ලද මුවකගෙ මස් යතුරු පැදියකින් ප්‍රවාහනය කරද්දි වනජීවී නිලධාරීන් එනු දුටු ස 23 January 2016
වකුගඩු ජාවාරම හොයන්න තව කමිටුවක් වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සෙවීමට පස් දෙනකුගෙන් සමන්විත කමිටුවක් පත් කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජ 23 January 2016
ඇඹිලිපිටි විමර්ශන රහස් පොලිසියට ඇඹිලිපිටිය සාදයක දී පොලිසිය හා සාදයේ සිට පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක් දරු පියා මිය යෑමේ සිද්ධිය සම්බන් 23 January 2016
යාපනයේ පොළොව හෙල්ලෙයි යාපනය පූදූර් බටහිර නවගිරි ප්‍රදේශයේ අද අලුයම 2.45 ට පමණ භූ චලනයක් ඇති වූ බවට නවගිරි ප්‍රදේශවාසීහු කියති. මේ සම්බන්ධයෙන් කරුණු ව 23 January 2016
පුංචි ඡන්දෙට මෛත්‍රී - මහින්ද එකතුවක් ඕනෑලු ඉදිරි පළාත් පාලන මැතිවරණයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ හා වත්මන් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගේ එකමුතුවෙන් ශ්‍රී ලං 23 January 2016
මාලිගාවත්තෙන් ගිහින් යාපනේ කුඩු විකුණලා හෙරොයින් ජාවාරම් කළ බව දෙදෙනකු හෙරොයින් ග්‍රෑම් 104ක් සමග යාපනය ඉලවාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. එක් සැකකරුවකු කොළඹ 23 January 2016
දුරුතු මහ පූජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර කැළණි රජ මහා විහාරයේ දුරුතු මහා පුජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර සිකුරාදා (22) රාත්‍රී වීදී සංචාරය කළේය. කැළණි රජමහා විහාරාධි 23 January 2016
‘අපේ මැතිවරණ යෝජනා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කරන්න‘ පාර්ලිමේන්තු මහ මැතිවරණය වෙනුවෙන් උතුරේ අර්බුදයට ස්ථීර දේශපාලන විසදුමක් අතුළු පොරොන්දු ඇතුලත් කරමින් ගෙන ආ මැතිවරණ ප්‍රතිපත 23 January 2016
මාධ්‍ය සංගම් ඇඹිලිපිටියේ වීදි බසියි ශ්‍රී ලංකාවේ නන් දෙසින් ඇඹිලිපිටියට ගිය මාධ්‍යවේදීහු ඇඹිලිපිටි නගර ශාලාවේ සිට පොදු බස් නැවතුමට පාගමනින් පැමිණ පාර අයිනේ පෙළ ගැස 23 January 2016
මරුවා ටයිල් කැටයෙන් එයි හෝමාගම ගොඩගම දික්තැප්ම ප්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයකට රැගෙන ආ විශාල ටයිල් තොගයක් බිමට බෑමට ගිය කම්කරුවන් සිවි දෙනෙකුගේ ඇග ම 23 January 2016
ඇඹිලිපිටි විමර්ශන යට ගහන වෑයමක්? ඇඹිලිපිටියේ සාදයක දී පොලිසිය හා සාදයේ සිටි පිරිස අතර ගැටුමකින් පසු සුමිත් ප්‍රසන්න ජයවර්ධන නම් එක්දරු පියා මිය යෑමේ සිද්ධියේ පරී 23 January 2016
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026