පාස්කුව විකුණන් කෑම ලැජ්ජයි පළාත් පාලන මැතිවරණයට පෙර දේශපාලන වාසි තකා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය විකුණන් කෑම නවත්වන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා රජයෙන් ඉල්ලීමක් කරයි. 21 April 2025
අනතුරින් අඹු සැමි යුවළ මරුට:දරුවා රෝහලට ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් බල්ලකුගේ හැපී කාණුවකට පෙරැළී අද(21) සිදු වූ අනතුරකින්අඹුසැමි යුවළක් මියගොස් වයස අවුරුදු එකහමාරක පුතෙකු තුවාල ලබා ඇතිබව ගලේවෙල පොලිසිය කියයි. 21 April 2025
විශ්ව විද්‍යාල කොමිසමටත් ඇමැති බංගලාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවද සිය කාර්යාලය පවත්වාගෙන යෑමට ඇමැති බංගලාවක් දෙන ලෙස ඉල්ලීමක් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය. 21 April 2025
කාදිනල්තුමාගෙන් ජනපතිට ඉල්ලීම් ගොන්නක් ‘පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට ඉතා ඉක්මණින් ගෙන ඒම සඳහා මැල්කම් රංජිත් කාදිනල් කොළඹ අගරදගුරුතුමා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ඉල්ලීම් රැසක් අද (21) ඉදිරිපත් කළේය 21 April 2025
සිරි දළදා වන්දනාවේ කාලය වෙනස් කරයි මහනුවර දළදාමාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන ‘සිරි දළදා වන්දනා -2025’ දන්ත ධාතු ප්‍රදර්ශනයේ ප්‍රදර්ශන කාලය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා ලෙස වේලාව වෙනස් කළ බව ශ්‍රී දළදාමාලිගාවේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේය. 21 April 2025
පුංචි ඡන්දයේ පැමිණිළි 1,874 ක් දක්වා නගී පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාල සිද්ධීන් 1,874 ක් මේ වන විට පැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. 21 April 2025
අවුරුද්දට අධිවේගි මාර්ගවලින් කෝටි 46ක ආදායමක් සිංහල සහ දෙමළ අලුත් අවුරුදු කාලය තුළ අධිවේගි මාර්ගවලින් රුපියල් මිලියන 460ක් හෙවත් රුපියල් කෝටි 46කට අධික ආදායමක් ලැබූ බව අධිවේගි මාර්ගයේ මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශය පැවසීය. 21 April 2025
ඔස්මන් ඝාතනයට අත්අඩංගුවටපත් අයෙක්ගේ නිවසේ ගිනි අවි-පතුරොම් ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ටි 56 ගිනි අවි සහජීව උණ්ඩ සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් නව දෙනා අතර සිටි පුද්ගලයෙකුගේ නිවසේ සඟවා තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සහ ඊට යොදන පතරොම් ගැබක් සොයා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 21 April 2025
’’වී එයිට් පදින්න ඉඩ දෙන්න’’ වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන් පිරිසක් රජයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත. 21 April 2025
ගේ ඉල්ලලා ලියුමක් ආවොත් දෙනවා තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. 21 April 2025
ඇමැති බංගලා කිහිපයක කොටස් අතුරුදන් සමහර ඇමැති බංගලාවල වටිනා කොටස් ගලවාගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. 21 April 2025
විගණනය මැතිසබය පීරයි පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු නවයේම පසුගිය වසර දහයක කාලයේ සම්පූර්ණ වියදම් සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. 21 April 2025
අකුණු සැර සිව්දරු මවට දිවි අහිමි කරයි කුඩාඔය , මහයාය ප්‍රදේශයේදී ඊයේ (20) අකුණු සැර වැදී සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි 21 April 2025
කොල්ලකරු නිවෙස් හිමිකාරිනිය මරාදාලා යාපනය පේදුරුතුඩුවේ නිවසක් කොල්ල කෑමට ගිය තරුණයෙකු එල්ල කළ පිහි පහරකින් වයස අවුරුදු 69 ක් පමණ වන කාන්තාවක් මියගොස් ඇති බව පේදුරුතුඩුව පොලිසිය සඳහන් කරයි. 21 April 2025
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේ’ ප්‍රධාන සැමරුම කොච්චිකඩේදී කතෝලික සහ ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් ඉලක්කර කරමින් 2019 වසරේ සිදුකළ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ 6 වැනි සැමරුම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අද (21) දිනයේ ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැවසීය. 21 April 2025
උෂ්ණත්වය අද දරුණු වෙයි මධ්‍යම පළාත, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට දිවයිනේ සෙසු සියළුම ප්‍රදේශවල අද (21) මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 21 April 2025
’’ජනපතිගේ කතාව ඡන්දෙට හොඳ නෑ’’ ජාතික ජන බලවේගය පිහිටවන පළාත් පාලන ආයතන වලට අත දිග හැර මුදල් දෙන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දේශපාලන රැස්වීම් දෙකකදී කරන ලද ප්‍රකාශයෙන් යම් දේශපාලන ප්රවර්ධනයක් සිදුවන හෙයින් එවැනි ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යැවූ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා ලංකාදීපයට පැවසීය. 21 April 2025
වෙදැදුරුතුමාත් ගංජා වවලා බණ්ඩාරවෙල ප්‍රදේශයේ රෝහලක වෛද්‍ය නිළ නිවාසයේ හොර රහසේ ගංජා පැල වගා කළ වෛද්‍යවරයකු අඩි 6 ක් පමණ උස විශාල ගංජා ගස් 14ක් සමග අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල කොට්ඨාස අපරාධ විමර්ශන කාර් යාංශය පවසයි . 21 April 2025
ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆනි ට්‍රෙම්බ්ලේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. 20 April 2025
බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමක් ඇමරිකාවට පිටත්ව ගිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ලේ දී අද (20)පැවසීය. 20 April 2025
පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය. 20 April 2025
චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හාබර් ඉංජිනේරු සමාගම එල්ල කරන චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 20 April 2025
සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය. 20 April 2025
පාසල් අතර විශමතාවය අවසන් කිරීමේ අරඹනවා ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. 20 April 2025
දළදා වඳින්න එන අයට පහසුකම් වැඩි කරයි මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පවසයි. 20 April 2025
කැබ් රිය පෙරැළි 8ක් රෝහලේ රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළු කළ බව වලපනේ තිරිපැහැ පොලීසිය කියයි. 20 April 2025
ඔස්මන් ඝාතනයට සැලසුම් කළ නවයක් අල්ලයි ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 20 April 2025
වී මිල බැස්සොත් අපි ගන්නවා- ඉහළ ගියොත් ඒ ගොල්ලො ගනියි නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය. 20 April 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026