අධිවේග අනතුරුවලින් තිදෙනෙක් මරුට කටුනායක අධිවේගී මාර්ගයේ හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වු අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනකු මියගිය බව පොලිසිය කියයි. කටුනායක 29 August 2016
කර්නල්ගෙන් පැය පහක් ප්‍රශ්න කරයි අතුරුගිරිය කාන්තාවක වෙඩි වැදී තුවාලවීම සම්බන්ධයෙන් ඇගේ සැමියා වන යුද හමුදා ලුතිනන් කර්නල්ගෙන් අතුරුගිරිය පොලිසිය පැය පහක් පුරා 29 August 2016
පුත්තලමේ දුම්රිය පාරටත් ගිනි තියලා. පුත්තලම දුම්රියපල ආසන්නයේ ලඳු කැලෑවකට තැබූ ගින්නකින් දුම්රිය මගේ සිල්පරකොට හයකට ගිනි ඇවිලී කොට තුනක් මුලුමනින්ම පිළිස්සී ඇතැයි 29 August 2016
සනීගේ අලුත්ම චිත්‍රපටයේ රූපගත කිරීම බොලිවුඩයේ "බාබිඩෝල්" යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන සරාගි නිළි සනි ලියොන් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටයක රූපගත කිරීම් කටයුතු 29 August 2016
'zoom' ප්‍රථම සිංහල ත්‍රිමාණ වෘතාන්ත චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම තරුණ අධ්‍යක්ෂවරයෙකු වන සමීර වක්වැල්ල අධ්‍යක්ෂණය කළ %‘‘zoom^ (සූම්) චිත්‍රපටයේ මාධ්‍ය සඳහා වූ විශේෂ ප්‍රදර්ශනයක් පසුගිය පසු 29 August 2016
ෆුට්බෝල් වැඩ ෆුට්බෝල් ලෝලීන්ට නම් මේ වීඩියෝව දකින්න දකින්න ආස හිතෙන දෙයක් වේවි. මේ වීඩියෝවෙ තියෙනවා සාර්ථකව ගෝල් එකක් ගහන්නෙ කොහොමද කියලා. ඒ මෙහ 29 August 2016
පළවැනි වතාවේ ජනප්‍රිය සම්මානය ලබද්දී අප්පච්චි ළඟ නැහැ හිටියෙ නැහැ. මෙදා අම්මත් නැහැ” ගිය වසරේ දී මෙන්ම මෙම වසරේදී ද සුමති ටෙලි උළලේ දී ජනප්‍රියම නළුවාට හිමි ටෙලි සම්මානය ලැබුණේ ක 29 August 2016
මල් කැඩීම තහනම් කොළඹ මහජන පුස්තකාලය ළඟ තිබෙන බස් නැවතුම්පොළ පැත්තෙ අවධානෙන් යන අය ඒ අවට මල් පාත්තිවල "මල් කැඩීම තහනම්" කියලා බෝඩ් ගහලා තියෙනවා ද 29 August 2016
නිවැරදිව තේරුම්ගෙන හැකියාවන් ඉදිරියට යා යුතු ක්ෂේත්රයක් මේක නිරූපණයට ක්ෂේත්රයට පිවිස කෙටි කාලයක් වුවද ඇය තම දක්ෂතාව හා කැපවීම මත සෙමින් ගමනක් යන්නට සැරසෙන්නීය. තෛභාෂා හැසිරවීමට හපන් 29 August 2016
සංඝාවාසය ගින්නට බිලිවේ රංගිරි දඹුලු රජමහා විහාරස්තානයට අයත් උයන්වත්ත පුරාණ විහාරස්ථානයේ අද (28) පස්වරුවේ ඇතිවූ හදිසි ගින්නකින් සංඝාවාසය ගිනිගෙන විනාශ ව 28 August 2016
රණවිරු ඉල්ලීම් අධිෂ්ඨාන පූජාව අ‘පුරේ සමස්ථ ලංකා දිවිපිදු සහ ආබාධිත රණවිරුව්න්ගේ එකමුතුව විසින් ඉල්ලිම් දහයක් මුල්කර ගනිමින් එම ඉල්ලිම් ඉටුවේවා යැයි ප්‍රාර්ථනා කර 28 August 2016
කුරුණෑගල යන්නෙත් නෑ : පක්ෂෙන් යන්නෙත් නෑ ශ්‍රීලනිප 65 වැනි සංවත්සරයට තමන් සහභාගී නොවන බවත් රක්වාන ආසන සංවිධායක ධූරයෙන් අස්නොවන බවත් අද (28) ගොඩකවල දී රත්නපුර දිස්ත්‍රීක් පා 28 August 2016
‘අපි අපිම’ ප්‍රජා සත්කාරයට ආධාර පතයි නුගේගොඩ විජේරාමයේ නවාතැන්පොළක තරුණ පිරිසකගේ සංවිධානත්වයෙන් ඇරැඹූණූ ‘අපි අපිම’ දුෂ්කර පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන් සඳහ 28 August 2016
නීතීඥයා රිමාන්ඩ් බාලවයස්කාර පිරිමි ළමයෙකුට (14) ලිංගික අපයෝජනය කළැයි සැකපිට ජ්‍යෙෂ්ඨ නීතීඥ අනුර සිරිවර්ධන ලබන 01 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගා 28 August 2016
තව තවත් සීසීටීවී දර්ශන හොයයි බම්බලපිටියේ සුලෙයිමාන් ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන සොයන රහස් පොලිසිය කොළඹ සිට මාවනැල්ල දක්වා වන සීසීටීවී කැමරා පරීක්ෂා කිරීම අද ඇර 28 August 2016
මුහුද රැකගන්න ධීවරයන්ට නීති ධීවර කටයුතු සඳහා පිටත්ව යන බහුදින ධීවර යාත්‍රා මගින් මුහුදට අපද්‍රව්‍ය දැමීම වැළක්වීම සඳහා වහාම නව නීති හඳුන්වා දෙන ලෙස ධීවර රා 28 August 2016
සතොසට දෙයියන්ගෙ හාල් කැවිලා මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි පවසා සත්ත්ව ආහාර සඳහා නිකුත් කළ සහල් තොග නැවත ලබාගෙන පරිභෝජනයට සුදුසු ලෙස සකස් කිරීමට සමුපකාර තොග 28 August 2016
මැතිවරණ කොට්ඨාශ නීර්ණයේ වැඩ ගොඩක් අවසන් මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණයන් පිළිබඳ අභියාචනා විමර්ශනය කිරීමේ කටයුතු අවසන් කර ඇති බව ඒ සඳහා පත් කළ කමිටුව පවසයි. ඔක්තෝබර් මාසය 28 August 2016
දෙපයෙත් රන් : මල්ලෙත් රන් රුපියල් ලක්ෂ 26 ක් වටිනා රත්රන් ග්රැම් 832 ක් සමඟ උතුරේ කාන්තාවන් දෙදෙනෙකු ඉන්දියාවේ කොචින් නුවර ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත 28 August 2016
මම කාලය අරන් හොඳ ගීත ටිකක් නිර්මාණය කළා අසූව දශකය හැත්තෑව දශකය මෙන්ම සුභාවිත ගීතයේ ස්වර්ණමය අවදියට අයත්ය. ඒ අලූත් අලූත් ගීත මෙන්ම අලූත් අලූත් ගායන ශිල්පීන්ද මේ දශකයේද 28 August 2016
හමුදා කර්නල් කටඋත්තරයක් දෙයි නාඳුනන පුද්ගලයකුගේ වෙඩි තැබීමට ලක්වූ අතුරුගිරිය කාන්තාවගේ සැමියා වන යුද හමුදා ලුතිනන් කර්නල් ප්‍රදීප් කුමාර නෙත්තසිංහ (47) යුද හම 28 August 2016
ප්‍රියංකාට අනුගාමිකයන් මිලියන 10ක් බොලිවුඩයේ සරාගී නිළියක ලෙස නම් දරා සිටින ප්‍රියංකා චොප්රාගේ ඉන්ස්ටග්‍රෑම් අනුගාමිකයන් සංඛ්‍යාවක මේ වනවිට මිලියන 10 ඉක්මවා ඇ 28 August 2016
ඇමරිකා සබ්මැරීනයක් ඉන්ධන ගන්න ලංකාවට එයි ඇමරිකාවේ පස්වැනි හා හත්වැනි යුද නෞකා බල ඇණියට අයත් ෆ්රෑන්ක් කේබල් සබ්මැරීන් යාත්‍රාව ඉන්ධන ලබාගැනීම සඳහා සඳුදා (29) ශ්‍රී ලංකාවට 28 August 2016
ජනපති වෙබ් අඩවියට පැන්න හැකරුන් පන්නති ජනපති නිල වෙබ් අඩවිය සිකුරාදා සවස අක්‍රීය කරන්නට ඇත්තේ ශ්‍රී ලංකාවේම හැකරුන් කණ්ඩායමක් යැයි රහස් පොලිසිය හා ශ්‍රී ලංකා පරිගණ 28 August 2016
ලූනු බැදුම් පළමුවරට ඩෝන්ට් මිස් වීඩියෝ වෙත අප වෙනසක් ගෙනෙනවා. ඒ කෑම වීඩියෝවක්. මේ කියන්න යන්නෙ ලූනු බැදුමක් ගැන. ලංකාවෙ උපන්න හැමෝම ලූනු බැදුම් 28 August 2016
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට වෙඩි තැබූ තිදෙනෙක් මරුට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 2009 වසරේදී පාකිස්තානයේ ලාහෝර් නුවරදී වෙඩි තැබූ ත්රස්තවාදීන් තිදෙනකු පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් 28 August 2016
හොර පාරෙන් ගිහින් තමිල්නාඩු සල්ලිත් අරන් ව්‍යාජ ලෙස සැකසූ ඉන්දීය ගුවන් ගමන් බලපත්‍ර මාර්ගයෙන් තමිල්නාඩු ප්‍රාන්ත රජයෙන් සහනාධාර ලබා ගත්තේ යැයි කියන ශ්‍රී ලාංකික 28 August 2016
“ජෝන් වැඩේ කෑවා“ වත්තල ඔලියමුල්ල නවලෝක උද්‍යානපුර ඉදිකිරීමට නියමිත දෙමළ මහ විදුහලට මුල් ගල තැබීමට අද (28) එහි ගිය සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇම 28 August 2016
කරීනාට 'ගෝල්මාල් 4' නැති වන හැඩයි 2008 වර්ෂයේ තිරගතවූ "ගෝල්මාල් රිට(ර්)න්" දෙවැනි චිත්‍රපටයට දායක වූ කරීනා කපූර්ට එහි හතර වැන්නට දායක වීමට අවස්ථාව අහිමිවන බව සඳ 28 August 2016
ශ්‍රීලනිප කණ්ඩායම් දෙකක් දෙවරකට රැස්වෙයි හෝමාගම ශ්‍රීලනිප හිටපු සංවිධායක බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පිටිපන දී හෝමාගම ශ්‍රීලනිප බලමණ්ඩලය නමින් රුස්වීමක් අද (28) කැ 28 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026