පත්තර බල්ලා බල්ලන් යනු මිනිසාට ඉතාම කිට්ටුවන්ත සේම මිනිසාගේ පැවැත්මටද විවිධාකාරයෙන් ප්‍රයෝජනවත් වන සත්ත්ව විශේෂයක්. ඒක මෑතක ඔප්පු වෙන සිද්ධ 27 August 2016
තව දෙදෙනෙකුගේ පාස්පෝට් තහනම්? බම්බලපිටිය ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතනය සම්බන්ධයෙන් තවත් ව්‍යාපාරිකයන් දෙදෙනෙකුගේ විදේශ ගමන් බලපත් කිරීමට පොලිසිය සැරසේ. එම ව් 27 August 2016
ඩොනල්ඩ් ට්‍රම්ප්ට ස්මිත්ගෙන් දොස් ජනප්‍රිය නළු විල් ස්මිත් රංගනයෙන් දායක වන අලුත්ම චිත්‍රපටය, "Suicide Squad" චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ වෙනුවෙන් පැවැත්වෙන ප 27 August 2016
දැන් හොඳ නළුවො මනින්නෙ කළු කලිසමෙන් දශක දෙකකට අධික කාලයක් ශ්‍රී ලාංකික කලා කෙත පෝෂණය කරමින් රංගන ශිල්පියකු ලෙස සුවිශේෂී දස්කම් ප්‍රකට කළ කංචන කොඩිතුවක්කු මේ දින 27 August 2016
අවුරුදු දෙකහමාරක චිත්‍රයක් මේ අවුරුදු දෙකහාමාරක් තිස්සෙ ඇඳපු චිත්‍රයක් වීම විශේෂයි. මේ චිත්‍රෙ අඳින්නෙ පොඩි එකෙක් වීමත් විශේෂයි. ඒ වගේම මේ මතකයේ හැඩයක් තියා 27 August 2016
ලොරි දෙකක් ගැටී තිදෙනෙකු රෝහලේ. පුත්තලම අනුරාධපුර මාර්ගයේ ලොරි දෙකක් ගැටී එක් ලොරියත් බිම පෙරලී අනෙක් ලොරිය ගහක වැදී සිදු වු අනතුරෙන් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල්ගත 27 August 2016
ඉරානයෙන් අවුත් හොරකමේ. වෙන්නප්පුව විදේශ මුදල් මාරුකරන ස්ථානයකින් රුපියල් ලක්ෂ හයකට ආසන්න විදේශ මුදල් තොගයක් සොරාගත්බව කියන ඉරාන ජාතිකයන් දෙදෙනෙකු අත්අ 27 August 2016
පේරාදෙණියෙත් ඝාතනයක්. පේරාදෙනිය නානු ඔය ආපන ශාලාවක් තුලදී අද අලුයම පුද්ගලයෙකු වෙඩිතබා මරාදමා ඇතැයි පොලිසිය කියයි. ඔහු මීට පෙර හිටපු ප්‍රභල දේශපාලන ආධාර 27 August 2016
දුල්ලෑව වලව්වට ගොඩවුණු දවස.. වර්තමාන කලා ක්ෂෙත්රය ආලෝකමත් කිරීමට සමත් වූ කලාකාරිණියක් තමයි බුවිනි චාපා දියලගොඩ. තම එකම සහෝදරියගේ අඩිපාරේ යමින් රංග 27 August 2016
ආධා ශර්මා ඇඟ අඩුකරගන්නවාලු බොලිවුඩයේ සරාගී නිළි ආධා ශර්මා "Commando 2" චිත්‍රපටය සඳහා සූදානම් වන බව ඉන්දියානු මාධ්‍ය සඳහන් කරනවා. 2017 වර්ෂයේදී තිරගත වීමට නියම 27 August 2016
පෙන්ගුයින්ටත් රජ සැළකිලි පෙන්ගුයින් කියන්නෙ මිනිසාට ගොඩක් සමානකම් තියෙන කුරුල්ලෙක්. අයිස් දියවිල්ලත් එක්ක වඳවීමේ තර්ජනයට මුහුණ දීලි ඉන්නව වගේම පෙන්ගුයින 27 August 2016
වල්අලි ප්‍රහාරයෙන් අයෙක් මරුට දහයක් රෝහලට. අද අලුයම කලුවරගස්වැවදී වල් අලි ප්‍රහාරයකින් වෑන් රියක ගමන්ගත් අයෙකු මියගොස් දසදෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුලත් කල බව රෝහල් 27 August 2016
පියුමි වේදිකාවෙන් බැස්සේ හිත රිදිලද දන්නෙ නැහැ... පසුගියදා පැවති 2016 ශ්‍රී ලංකා විවාහක රූ රුජන අවසන් තරගයේ ජයග්‍රහණයේ කිරැළ දිනාගන්නට සමත් වුණේ නිරෑපිකාවක හා සිනමා නිළියක වන 27 August 2016
මහින්ද බෙල්ලන්විල බෝධි පූජාවක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හා හිටපු ඇමැති ගාමිණී ලොකුගේ යන මහත්වරු අද (26) සවස බෙල්ලන්විල රජමහා විහාරයේ බෝධි පූජාවකට සහභාගී වූහ. බ 26 August 2016
“අපිකා ලේකම් තිත්තවැල්ල නොවේ“ සංහිඳියා යාන්ත්‍රණය පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ මහලේකම් මනෝ තිත්තවැල්ල මහතා අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ ලේකම්වරයා හෝ 26 August 2016
ගෑස්, ඔයිල් හා ඩීසල් නිෂ්පාදන බද්ද ඉහළට ගෑස්, ඔයිල් හා ඩීසල් සඳහා ලීටරයකට රු. 13.00 ක නිෂ්පාදන බද්දක් පනවා ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කළ 26 August 2016
අයියාගේ පිහි පහරින් මල්ලී මරුට වැල්ලම්පිටිය කැලණිනදීගම ප්‍රදේශයේ දී අද (26) දහවල් සොහොයුරන් දෙදෙනෙකුගේ බහින්බස් වීමකින් පසු අයියාගේ පිහි පහරින් මල්ලී මරණයට පත් 26 August 2016
සමනල රක්ෂිතයේ මහා ගින්නක්. බෙලිහුල් ඔය හාගල සමනල රක්ෂිතයේ මහා ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.වනජීවී නිලධරයන්ගේ සහයට පොලිසිය යැවු බව වාර්ථා වේ. 26 August 2016
මානව හිමිකම් සමුළුව ඇරඹේ කොළඹ විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් කේන්ද්‍රය විසින් සංවිධානය කරනු ලබන තෙදින ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව, අධිකරණ අමාත්‍ය වි 26 August 2016
පොලිස් පොතෙන් මගීන් නොමැති ලංගම බස් රියක් ඇල්ල නගරය ආසන්නයේ දී අඩි 35 ක පමණ පල්ලමකට පෙරළී ඇතැයි ද රියදුරා සහ කොන්දොස්තර තුවාල නොලබා බේරුණ බව ද ඇල්ල 26 August 2016
පරණ ලුණු කුණු ට්රැක්ටර මල්ලෙන් කඩේට දාලා මහනුවර මහනගර සභාවේ කුණු ට්‍රැක්ටරයකට බැහැර කළ ලුණු ඇසුරුම් තොගයකට කල් ඉකුත් වු ලුණු අසුරා කටුගස්තොට සිල්ලර කඩයක අලවිය සදහා තිබිය 26 August 2016
පාස්පෝට් කන්තෝරුව සඳුදා සිට බත්තරමුල්ලේ වඩාත් කඩිනම් හා කාර්යක්ෂම සේවාවක් මහජනතාවට ලබා දීමේ අරමුණෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ලබන සඳුදා (29) සිට බත්ත 26 August 2016
ජගත් මහ ලේකම් ලංකාවට තෙදින නිල සංචාරයක් සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේක්ම් බැන් කී මූන් මහතා අගෝස්තු 31 වැනි දා දිවයිනට පැමිණීමට නියමිතය. ජනාධි 26 August 2016
සුජානි බෝගොල්ලාගමට ඇප : රට ගමන් තහනම් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ ගවර්ස් කොපරේෂන් හි සාමාන්‍යාධිකාරි සුජානි බෝගොල්ලාගම කොළඹ අලුත්කඩේ අතිරේක මහේස්ත් 26 August 2016
පෑලියගොඩ පොලිතීන් කම්හලක් ගිනි ගනී පෑලියගොඩ නාරංමිනිය අතුරුපිටිය මාර්ගයේ පොලිතීන් කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන ඇති බව පෑලියගොඩ පොලිසිය කියයි. ගින්න නිවීම සඳහා 26 August 2016
රෝද තුනේ මහ හොරෙක් කූඩුවේ රුපියල් ලක්ෂ 150 ක් පමණ වටිනා ත්‍රීරෝද රිය 31 ක් සොරකම් කර කෑලි වලට විකිණූ බව කියන තරුණයෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටී. ජංගම දුරකතන කිහිපය 26 August 2016
හිටපු මන්ත්‍රීට ගැසුවැයි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවේ තලවතුගොඩ දී හිටපු මන්ත්‍රී දිනේෂ් දුෂ්‍යන්ත දොඩංගොඩ මහතාට පහර දුන්නැයි කියන ව්‍යාපාරිකයෙක් කළුබෝවිල රෝහලේ දී අතුඅඩංගුවට ගත් බ 26 August 2016
මිතුරාගේ වියෝවේ සොව බෙදා ගන්න මෛත්‍රී මැති සබයේ හිටපු මන්ත්‍රී එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ ශෝකප්‍රකාශ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන ජනපත 26 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026