සංගීත කණ්ඩායම් කලාවට නව වෙනසක් එක්කිරීමට බලාපොරොත්තුවන Professor සංගීත කණ්ඩායමේ පළමු ගීතය වන ‘දිවියේ ආශා’ කියන ගීතයත් සමගින් ඔවුන් කරලියට පැමිණියේය.
අද බිහිවෙන් සංගීත කණ්ඩායම් අතරින් Professor සංගීත කණ්ඩායම තම අනන්‍යතාවක් ගොඩනගා ගන්නේ කෙසේද යන්න ඔවුන්ගෙන් ඇසූ විට ඔවුන් කියා සිටියේ මෙවැන්නකි.
“ලංකාවේ ගොඩක් සංගීත කණ්ඩායම් තියෙනවා. නමුත් නම දරා ගත් සංගීත කණ්ඩායමක් තියෙනවානේ. විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ඉලෙක්ට්‍රික් බෑන්ඩ් පැත්තට යන්නේ නැහැ. පොපෝ එකෝස්ටික් පැත්ත තමයි බලන්නේ. ලංකාවේ ජනප්‍රිය වුණු සංගීත කණ්ඩායම් කිහිපයක් තියෙනවා. ඒ අය එහෙම වෙන්න හේතුවක් වුණේ ඒ අයගේ දෙයක් දුන්නු නිසයි. Professor නම දැම්මෙත් ප්‍රධාන සංගීත කණ්ඩායමක එක්කෙනෙක්. එයාගේ නමත් එක්ක මේ වගේ වෙනසකට යන්න.” යනුවෙනි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd