සාමාන්‍යයෙන් දක්ෂ විදියට වැඩක් කරන අයට අපි කියන්නෙ වැඩකරුවෝ කියලනෙ. මේ කියන්නෙත් එහෙම කට්ටියක් ගැන. මේ පුද්ගලයා දාන වැඩ ටික බලන්න ලස්සනයි. ඔහු වීදියේ ඉන්න මැජික්කරුවෙක් නිසා බොහෝ දෙනෙකුගේ අවධානය ඔහුට යොමු නොවෙන්නත් පුළුවන්. මේ වීඩියෝව බලලා මේ දේවල් අනුකරණය කරන්න යන්න එපා කියලත් අපි මතක් කරන්න ඕන.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd