කේමදාසගේ සංගීත කැන්ටාටාවෙන් නෙළුම් පොකුණ පිබිදෙයි අභාවප්‍රාප්ත ප්‍රේමසිරි කේමදාස ශුරීන්ගේ ‘පිරිනිවන් මංගල්‍යය‘ බෞද්ධ කැන්ටාටාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප් 26 August 2016
මාධ්‍යවේදියාට ගැසූ මිනිහා වරද පිළිගනී ලංකාදීප වාරණ මාධ්‍යවේදී ආනන්ද ජයකොඩි මහතාට නිට්ටඹුව නගරයේදී පහරදී මරණ තර්ජන කළ බව කියන සැකකරු චෝදනා පත්‍රය ඉදිරිපත් කළ පසු වරද ප 26 August 2016
උපාලි තෙන්නකෝන්ට ගැසු සැරයන් හඳුනා ගනී රිවිර හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට 2009.09.23 දින ගම්පහ ඉඹුල්ගොඩ දී පහර දුන්නැයි කියන යුද හමුදා බුද්ධි අංශයේ හිටපු මාණ්ඩලික ස 26 August 2016
කොටියා පනී යාපනය, බන්ධනාගාර රැකවරණයේ සිටි හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයෙකු බන්ධනාගාර නිළධාරීන්ගේ රැකවරණයෙන් මිදී 24 වැනිදා රාත්‍රියේදි පැනගො 26 August 2016
‘ද්‍රෝහීන් සිව් දෙනා කවුදැයි කියනවා’ ජාත්‍යන්තර සංවිධාන 12 ක් සමඟ එක් වී ෆෙඩරල් රාජ්‍ය ක්‍රමයක් ඇති කරන්න කැසකවන ලංකාවේ දේශපාලනයේ හතර දෙනෙකු අපි අඳුනා 26 August 2016
දැන් වෙනසක් කරන්න අවශ්‍යයි රොමේෂ් සුගතපාල යනු තරුණ පරපුරේ අතර අතිශය ජනප්‍රිය සංගීතඥයෙක් මෙන්ම යොවුන් ගායකයෙක්ද වේ. තම කලා කටයුතු වලින් අලුත් දෙයක් සිය රසික 26 August 2016
සන්ධානේ අත ලකුණ ගන්න හැඩයි ඉදිරි මැතිවරණ වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලකුණ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ලකුණ වු අත බවට පත් කිරිමට ඉඩ ඇති බව එක්සත් ජනතා නිද 26 August 2016
ප්‍රේමයේ වෙනස්වීම අපූරුවට ගොනුකළ ‘අජානේය ස්කූටර තුරගා‘ ‘අජානේය ස්කූටර තුරගා පිට වඩිනා කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතැනා බදා හිමි දෙවුර එසවී පුරවර සිරි බලනා විලාසයට නුබේ කිරුළ බි 26 August 2016
බණ්ඩිරිප්පුව වැවේ මළ සිරුරක් බණ්ඩිරිප්පුව වැවේ පාවෙමින් තිබු පිරිමි මළ සිරුරක් අද ^26& උදැසන සොයාගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි &nb 26 August 2016
‘විරුසර කාඩ්පත්‘ දෙවැනි අදියරට අයදුම්පත් කැඳවයි ආරක්ෂක අංශ සාමාජිකයන් හා විශේෂ ප්රතිලාභ හිමිවන රණවිරු විරුසර වරප්‍රසාද කාඩ්පත් බෙදාදීමේ වැඩසටහනේ දෙවැනි අදියර සඳහා අයදුම්පත් 26 August 2016
ගම්මන්පිල නඩු ගොනුව නීතිපතිට ඔස්ට්‍රේලියා ජාතිකයකුගේ රුපියල් කෝටි 11ක කොටස් වංචා සහගතව හිමිකරගත්තැයි මන්ත්‍රී උදය ගම්මන්පිලට එරෙහි නඩුව සම්බන්ධයෙන් නීතිපත 26 August 2016
සබරගමු සිසුන් සත්‍යග්‍රහයක සිසුන් 25කගේ පන්ති තහනම ඉවත් කිරීම, තාක්ෂණ පීඨය මහ සරසවියේ තැබීම, වෛද්‍ය පීඨයක් ලබාදීම, නොවිසඳුණු සුබ සාධන ප්‍රශ්න විසඳන ලෙස ඉල්ලා 26 August 2016
දෙමළ සන්ධාන මන්ත්‍රී යළි රිමාන්ඩ් රජයේ වාහනයක් අවභාවිත කළැයි රිමාන්ඩ් භාරයේ සිටින දෙමළ සන්ධානයේ දිගාමඩුල්ල මන්ත්‍රී පී.ජී.පියසේන සැප්තැම්බර් 9 තෙක් යළි රිමාන්ඩ් ක 26 August 2016
ව්‍යාපාරිකයා පැහැරගන්න පුංචි කාරයකුත් ඇවිත් ? බම්බලපිටියේ ව්‍යාපාරික සුලෙයිමාන් ඝාතකයන් ඔහු පැහැර ගැනීමට කුඩා මෝටර් රියකින් හා වෑන් රියකින් එන්නට ඇතැයි පොලිසියට තොරතුරු ලැබ 26 August 2016
උතුරෙන් ගංජා : දකුණෙන් කුඩු හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් දෙසීයක් ළඟ තබාගත් බව කියන සැකකරැවකු ගල්කිස්ස බඩෝවිට දී (26) අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස පොලීසිය කිය 26 August 2016
මොකද්ද මේ භෞත චිකිත්සාව ? මොකක්ද මේ භෞත චිකිත්සාව භෞතචිකිත්සක ප්‍රතිකාර යනු වැඩි දියුණු වූ සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් වන අතර අපේ රටේ නම් බොහෝ අයට 26 August 2016
අම්මායි පුතායි කැලේ ඉඳන් සිදාදියට එති අම්බලන්තොට නගර කිට්ටුවට අද (26) අලුයම සිට මීටර් 500 ක් පමණ ඈතින් වල් අලි දෙදෙනෙකු නගර වැසියෝ අලින් බැලිම සඳහා එම ස්ථානයට පැමිණිම අවද 26 August 2016
ළදරු ඡායාරූපකරණයේ ආකර්ෂණීයත්වය වෙනුවෙන් maagee & co ඡායාරූප කලාවට නව තාක්ෂණික ශිල්පක්රම එකතු වන්නේ යම්සේද නව සංකල්පයන්ද එකතු වේ. අතීතයේ පැවති ඡායාරූප කලාව හා වර්තමාන ඡායාරූප කලාව ප 26 August 2016
ඇමැති බද්යුදීන් ජනපති කොමිසමේ සහල් ආනයනයේදී රජයට පාඩු සිදුකළැයි කියන සිද්ධියක් සම්බන්යෙන් ප්‍රකාශයක් ලබාගැනීමට ඇමැති රිෂාඩ් බදියුදීන් අද (26) බරපතල වංචා දූෂණ ව 26 August 2016
මෙන්න ලොක් ලොක් එකක් දොරට දාන්නෙ හොරු එන හින්දනේ. මේ ලොක් එකේ යතුර නැති වෙන නිසා විසඳුමක් විදියට යතුරක් වෙනුවට ඉලෙක්ට්‍රික් මුරපදයක් භාවිත ක 26 August 2016
යෝෂිතගේ ආච්චි උසාවියේ යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් (82) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු මහත්මිය විසින් බැඳුම්කරයක් මත අද (26) මුදා හ 26 August 2016
ආනන්දේ මුල් පුටුව කීර්තිරත්නට කොළඹ ආනන්ද විදුහලේ නව විදුහල්පති ලෙස සරත් කීර්තිරත්න මහතා අද (26) වැඩ ඇරඹීය. ඔහු මහනුවර ධර්මරාජ විදුහලේ හිටපු විදුහල්පතිවරයාය. 26 August 2016
‘පැරැණි ජීවන රටාවට යළි හුරුවිය යුතුයි‘ දියවැඩියාව වැනි බෝ නොවන රෝග වසංගතයක් ලෙස පැතිරෙමින් පවතින බවත් වකුගඩු රෝගීන්ගේ සංඛ්‍යා දත්ත බලන විට බියක් ඇති වන බවත් රජයේ වෛද් 26 August 2016
මෝල්ටාවේ කිමිදුම් සහකරුවෝ මෝල්ටාව කියන්නෙ මුහුදු වෙරළවල් පිරුණු වර්ණවත් සංචාරක පුරවරයක්. එහෙව් මෝල්ටාවෙ මේ දෙන්නට හිමි තැන නම් අති විශාලයි. ඔලිම්පික්වලත් ත 26 August 2016
'ෆ්ලෑෂ්බෑක්' සංගීත කණ්ඩායමේ 'රිද්මය' 'ෆ්ලෑෂ්බෑක්' සංගීත කණ්ඩායමේ අලුත් ගීතය මේ වනවිට අන්තර්ජාලයට එක් කර තිබෙනවා. 'රිද්මය' ලෙස නම් කර ඇති මෙම ගීතය වෙනස්ම වූ රූපරාමු 26 August 2016
'මොඩල්' කියන්නේ වටින වෘත්තියක් නිරූපිකාවක් ලෙස ඉතා කෙටි කාලයක් තුළදී නිරූපණ ක්ෂේත්රය තුළ නමක් දිනාගත් ඉෂු ඉදන්තොට සමගින් මෙවර 'සාරවිට' තරු කතා බහ අපි අරඹන්නට 26 August 2016
නකල්ස් මස්වැද්දෝ වරද පිළිගනිති නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව දුලබ සතුන් දඩයම් කළැයි වරද පිළිගත් සැකකරුවන් 6 දෙනාට පන්විල සංචාරක මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් 25 August 2016
ඕස්ට්‍රේලියා පුවත් වාර්තාව ගැන ජනපතිගෙන් නිවේදනයක් පසුගිය මහින්ද රාජපක්ෂ රජයේ කෘෂිකර්ම ඇමැති ලෙස කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඔහුගේ උපදේශකවරයෙක් 2009 දී ජලාශ වේල්ලක් ගොඩ නැ 25 August 2016
වැල්ලවත්ත ව්‍යාපාරිකයකු ගැන ලොකු සැකයක් බම්බලපිටියේ ව්‍යාපාරික මොහොමඩ් ශකිබ් සුලෙයිමාන් ගේ ඝාතනය රුපියල් ලක්ෂ 400කට වැඩි මුදල් ගනුදෙනුවක් මත සිදුවන්නට ඇතැයිද වැල්ලවත්ත 25 August 2016
ජලජීවී උයන මඩකලපුවෙන් මන්නාරමට මඩකලපුවේ ඉදිකිරීමට නියමිතව තිබූ ජලජීවි වගා උද්‍යායනය මන්නාරමේ ඉදි කිරීමට තීරණය කර ඇතැයි ධීවර හා ජලජිවී සංවර්ධන අමාත්‍යාංශ ආරංච 25 August 2016
ඉරානය මට්ටු කරන්න නව සම්බාධක ඉරානය මට්ටු කිරීමේ අරමුණින් ඉරාන ආර්ථිකය මුළුමනින්ම කඩා වැටීමට සලස්වමින්, ඇමෙරිකාව ඉරානයට නව ආර්ථික සම්බාධක පැනවීය. ඒ, ඉරාන හමුදාව, එරට වෙළෙඳ කටයුතු ආදිය ඉලක්ක කර ගනිමිනි... 25 August 2026