ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය ඉදිකිරීමට ආධාර පිණිස යාපනය පේදුරුතුඩුවෙන් ආරම්භ කළ ට්‍රේල් 2016 පාගමන අද (14) වව්නියාවෙන් ආරම්භ වී මැදවච්චිය දක්වා පැමිණියේය.
ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් (රුපියල් මිලියන 735 ක්) මේ සඳහා වැයවන අතර මේ වන විටත් රුපියල් මිලියන 220 කට අධික මුදලක් පාගමනේ දී එකතු වී ඇතැයි සංවිධායකයෝ කියති.
පාගමන දින 28 ක් පුරා කිලොමීටර් 670 ක් ආවරණය කරමින් දෙවුන්දරතුඩුව දක්වා ගමන්කිරීමට නියමිතය.
පාගමනේ සන්නාම තානාපතිවරයකු වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනද ඊට එක්ව සිටී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද ක්‍රියාවක් කරුනාකර මේ සදහා ආධාර කරන විධියක් කියන්න පුලුවන්ද?(රේ)
බටහිර වෛද්‍ය විද්‍යාව දියුනු වෙන්න වෙන්න පිලිකා වැඩිවෙනවා රෝහල් හදනවාඑක එක වර්ගයේ මැෂින් හදල එවනවා බෙහෙත් නිෂ්පාදනය කරනවා එකක්වත් 100%ක් සාර්ථක නෑ මේක දොස්තරලටයි ඹෟෂධ සමාගම්වලටයි හොඳ ආදායම් මාර්ගයක් විතරයි කාටවත් මේක සුවකරන්න ඹ්නකමක් නෑ ධාර්මික ජීවන රටාවකට හුරුවෙන්න ස්වභාව ධර්මයට ආදරය කරන්න රසකාරක පිටුදකින්න කෘත්‍රිම ආහාර පුරුදු පැනිබීම කෝඩියල් අතහරින්න මස්මාංශ පරිභෝජනයෙන් වලකින්න කෘමිනාශක වල්නාශක භාවිතය මුලුමනින්ම අතහරින්න සත්ව ඝාතනයෙන් වලකින්න සරල දිවි පැවැත්මකට හුරුවන්න එසේ නැතුව මොන විසඳුම් ගෙනාවත් අසාර්ථකයි (අ)
ඔය වගේ විශාල ව්‍යාපෘති රජය මගින් සිදු කළ යුතුයි. නමුත් අවාසනාව අපේ රටේ සිවිල් සමාජය තුල ඇති අන්ත දුර්වල කමයි. කොහොම නමුත් මෙම ක්‍රියාව අගය කරමි. (හේ)
අනුරාධ, ඔයාව රටටම පෙනිලා ඉවරයි. අනේ බුද්ධියේ තරම! (නි)
කියන්න වචන නැහැ බන් නියමයි සුපිරියි (රේ)
ලැජ්ජ වෙයල්ල... මහින්ද රට පාලනය කරනකොට අපි දැක්ක ඒ රජයෙ හිටිය හිටපු හොරු,මන්කොල්ලකාරයො,දූෂකයො, මේ රට විනාශ කළ හැටි. ඉතින් අපි ඒ හොරු ටික ගෙදර යවලා රනිල් ප්රමුඛ පිරිසකට රට භාර දුන්න. දැන් මොකද වෙන්නෙ, දැන් අපිට තේරෙනව යහපාලන සෙට් එකෙත් අඩු වැඩි වශයෙන් කරන්නෙ පරණ එවුන් කළා වගේම මේ රට විනාශ කරන එකයි. (බ)
මෙවන් දේවල් කරන්න නෙමෙයිද ආණ්ඩුවක් සිටින්නේ? (නි)
දේශපාලනය මේ සත්ක්‍රියාවට අදාළ නැහැ. ඔවුන්ගේ ව්‍යායාමය සුඛවිහරණය පමණි. මෙවැනි කටයුතු කෙරෙහි සිත යොමු නොවේ. එබැවින් ඔබ හැකි පමණින් ආධාර කරන්න. ඕනෑම කෙනෙක් මේ රෝගයට ගොදුරු වියහැකිය (නි)
සුමිත්‍ර බස්නායකලා මහරජුට කඩේගිය අය වගේ. දැන් නැති නිසා කේන්ති ගිහින් (නි)
ඉතාම හොඳ වැඩක් (නි)
ඒත් දේශපාලුවන්ට රජ සැප (නි)
හොඳ වැඩක්,ගොඩක් අගය කරමි. අර චන්ඩි පාට් දාපු විදුර වික්රමනායකයි හිටපු අනිත් කට්ටියයි ගන්න මේ දේ ආදර්ශයට. (ම)
ඉතාමත් හොඳ වැඩක්. හැමෝටම පින්සිදු වෙනවා (නි)
අනුරාධ, විදුරගේ ප්‍රශ්නෙයි. මේ කාරණාවයි දෙකක් නේද?මේ දෙක එක සමාන කරලා බලන්න එපා.(අ)
මේ දරුවන්ගේ අධ්‍යාපන සුදුසුකම් බලා රටේ දේශපාලනයට සම්බන්ද කරගන්න කියා අපේ අගමැතිතුමාට මම යෝජනකරමි (අ)
ඉතාමත්ම වටිනා ආදර්ශමත් ක්‍රියාවක්. ඉතාමත්ම චාම්ව, නිස්සරණාධ්‍යාසයෙන් කරන්නාවු මේ ක්‍රියාව මෙලොව පරලොව සැප විපාක ලැබෙන්නාවු ප්‍රභල කුසල කර්මයක් (හේ)
ඉතාමත්ම වටිනා ආදර්ශමත් ක්‍රියාවක්. ඉතාමත්ම චාම්ව, නිස්සරණාධ්‍යාසයෙන් කරන්නාවු මේ ක්‍රියාව මෙලොව පරලොව සැප විපාක ලැබෙන්නාවු ප්‍රභල කුසල කර්මයක්. ලංකාදීපයත් මේ අයුරින් ප්රචාරයෙන් දායකවීමෙන් එහි කොටස්කාරයෙක් වෙනවා.තෙරුවන් සරණයි..!!! (බ)
හෙට අනිද්දා වෙන්දේසි කරන්න යන අර මල්වානේ දේපල වලින් ලැබෙන මුදල් මේ වගේ වැඩකට දුන්නොත් නරකද ? (බ)
අනුරාධ වගේ අය තමා ඡන්දෙ දීල දැන් අනාගෙන ඉන්නේ (බ)
අර එ්කාබද්ධ විපක්ෂෙ කියන බොරුවට කෑ ගහගෙන නටාගෙන නුවර ඉදන් කොළඹට ආපු වෙලාවේ මේ වගේ දේකටවත් සම්බන්ධ වෙලා මිනිස් ජීවිතයක් බේර ගන්න සහය දක්වූවානං මොකද වෙන්නේ (බ)
නම අනුරාධ වුනාට යන්නේ කඩේ. රැට රැට ක්ලබ් ගානේ බඩගාලා සික්කෝ එළවපුවහම නෝන්ඩිය වහගන්ඩ චන්ඩි දාල ගහනවට වැඩිය මේ වගේ දෙයකට සෙට් වුනානම් හොඳයි නේද කියල කොම්මෙන්ට් එකක් දැම්මනම් නේද වටින්නේ. (බ)
මැති ඇමැතිවරුන්ට දෙන දීමනා ටිකක් අඩු කළා නම් මෙවැනි රෝහල් 10ක් ඉදි කළහැකි (අ)
අනුරාධගේ බුද්ධියේ තරම ප්‍රතිචාරයෙන්ම පේනවා (අ)
වෙන නමක් නැතිවටද කොහෙද කවුද තවත් පුද්ගලයෙක් මගේ නමින් මෝඩ අදහස් පළකිරීම් කරනවා.ඔය මුලින්ම තියෙන්නේ ඒ වගේ එකක් තමයි. (බ)
ඔය ගොල්ලෝ ඇන කොටා ගන්න එපා... මේක විවෘත කරන කාලෙට විදුර මහත්තයව දාල ඒ වැඩේ කරමු ...පව්නේ... ඒ අය විවෘත කරන්න හරි ආස නිසා .....පොඩි එකාගේ ආසාවනේ. ...(බ)
මිනිසුන්ට වැඩක් ඇති පාගමනක්. දේශපාලු පාගමන් වලට ආදර්ශයක් (බ)
සුමිත්‍රා බස්නායක, කාරණා දෙකක් බව ඇත්ත.ඔබ හරි.මම කියන්නේ විදුරලට මේ පා ගමන ආදර්ශයට ගන්න කියන එක. මොකද මේ පා ගමනේ යෙදිලා ඉන්න අය මේ උතුම් ක්‍රියාව කරලා නිම කළාම එ්ක විවෘත කරන්න දඟලන්නේ ඔය දේශපාලුවෝ තමයි. චන්දන, ඔබට කියන්න තියෙන්නෙත් ඔය ටික. (බ)
සුමිත්‍රාට කේන්ති ගිහින්....(බ)
අනේ මහේල මහත්තයෝ දෙසපාලුවෙක් වෙන්ඩ නම් එපා
කරන දේ අගය කළ යුතුයි.(හේ)
මන්ත්‍රී කෙනෙක් පාර්ලිමේන්තුවට එන්නේ ජනතාවට සේවය කරන්න. එහෙම අයට පඩියට අමතරව තව මුදලක් ලබාදෙන්න යෝජනාවෙලා නේද? අපි තණකොළ කනවා කියලද හිතන්නේ? (නි)