අද වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.. 5 minutes ago
Y විද්‍යා · 1 hour ago කුඹුරු කොටන තැන නියර බඳින තැන දෙවියෝ වැඩ ඉන්නේ... බලන් කඩතුරා හැර දෑසේ... මිනිසාටත් සතා සර්පයාටත් සහනයක් වේවා! (නි) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago අනේ සාදු! දුප්පත් පොහොසත් බේදයකින් තොරව මේ නියඟයෙන් මිනිස්සු දුකට පත්වුණා, පිඩා වින්ඳා (නි) Reply 0
Y චාමර · 1 hour ago තවමත් ස්වභාව ධර්මය හා තරඟකර දිනිය නොහැක. ලෝකයාගේ පදේට නටන්නේ නැතුව ලංකාවේ පරිසරයට හරියන මානුෂික ක්‍රියාකාරකම වලට මුල්තැන දෙන කාලය ඇවිල්ලා. දුපතේ රැකගත යුතු තැන රැකගෙන, අනවශ්‍ය බලපෑම් වලින් මිදුනොත් හොඳයි කියලා හිතෙනවා. (නි) Reply 0
Y මොහාන් · 1 hour ago ශාන්ත, කටාර් වල ඉඳගෙන ඔය දේවල් ඔක්කොම කරන්න පුලුවන්ද? ඔයා වැහි වස්සන්න හදන්නේ කටාර් වලටද? නැත්නම් ලංකාවටද? (නි) Reply 0
Y ශාන්ත කටාර් · 1 hour ago වහින්නට හැකිනම් ගිගුම් දී ,,වියලි ගම් බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් (බ) Reply 0
Y විපුල · 1 hour ago හත්මාසයේ තුළ වැවූ වල රොන්මඩ අයින් කලේ නැහැ නිකම්ම හිටියා. දැන් වැඩි වතුර වාන් දල යනකම් බලා ඉදියි. හැබැයි ගංගාවල් වැලි ටික නම් හාරලා වික්කා (ම) Reply 0
Y ශාන්ත · 1 hour ago මොහාන්, කටාර් නෙවේ ලෝකේ කොහේ හොටියත් අපි ලාංකිකයෝ. අපේ මිනිසුන්ගේ සතුට අපේ හිතටත් දැනෙනවා (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඹුරු කොටන තැන නියර බඳින තැන දෙවියෝ වැඩ ඉන්නේ... බලන් කඩතුරා හැර දෑසේ... මිනිසාටත් සතා සර්පයාටත් සහනයක් වේවා! (නි)
ලොකු දෙයක්! (ම)
අනේ සාදු! දුප්පත් පොහොසත් බේදයකින් තොරව මේ නියඟයෙන් මිනිස්සු දුකට පත්වුණා, පිඩා වින්ඳා (නි)
තවමත් ස්වභාව ධර්මය හා තරඟකර දිනිය නොහැක. ලෝකයාගේ පදේට නටන්නේ නැතුව ලංකාවේ පරිසරයට හරියන මානුෂික ක්‍රියාකාරකම වලට මුල්තැන දෙන කාලය ඇවිල්ලා. දුපතේ රැකගත යුතු තැන රැකගෙන, අනවශ්‍ය බලපෑම් වලින් මිදුනොත් හොඳයි කියලා හිතෙනවා. (නි)
දෙවියන්ගේ පිහිටයි (බ)
ශාන්ත, කටාර් වල ඉඳගෙන ඔය දේවල් ඔක්කොම කරන්න පුලුවන්ද? ඔයා වැහි වස්සන්න හදන්නේ කටාර් වලටද? නැත්නම් ලංකාවටද? (නි)
ගොඩක් සතුටුයි.(හේ)
දැන් කියයි දැක්කද යහපාලනයේ වෙනස කියලා (නි)
කාලෙකින් කාළගුණ අනාවැකියක් හරිගියා (නි)
හරිම සතුටුයි (බ)
වහින්නට හැකිනම් ගිගුම් දී ,,වියලි ගම් බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකිනම් බතක් වී බතක් නොඉදෙන පැලක රහසින් (බ)
ජනාධිපති තුමාට රටේ ඇත්ත තත්වය ඊයේ තේරුන නිසා යන්තන් වැස්සා. (බ)
හත්මාසයේ තුළ වැවූ වල රොන්මඩ අයින් කලේ නැහැ නිකම්ම හිටියා. දැන් වැඩි වතුර වාන් දල යනකම් බලා ඉදියි. හැබැයි ගංගාවල් වැලි ටික නම් හාරලා වික්කා (ම)
දෙවියන්ගේ පිහිටයි! ගොඩක් සතුටුයි (නි)
මොහාන්, කටාර් නෙවේ ලෝකේ කොහේ හොටියත් අපි ලාංකිකයෝ. අපේ මිනිසුන්ගේ සතුට අපේ හිතටත් දැනෙනවා (නි)
දැන් නියගය ඉවරයි.(හේ)