වර්තමානයේ බොහෝ නිර්මාණය වන්නේ විරහව කියන මාතෘකාව යටතේ ඇති වර්ග කර හැකි ගීතයන්ය. මෙවැනි ගීත අදවන විට සමාජයේ ඇතැමුන්ගේ අප්‍රසාදයටද ලක්ව ඇත. එවැනි වර්ථමානයක් තුළ නිර්මාණය වූ "නැවතත් හමුවේවි" කියන ගීතය අද කාලීන වූ විරහව රැල්ලෙන් ඔබ්බට ගිය ගීතයක් ලෙස කිව හැකිය.
එම නිසා තරුණ පාඨක ඔබට අප New Release on Youtube ඔස්සේ මෙවර ගෙන ඒමට සිතුවේ නවක ගායකයෙකු වන ඒෂන ගබඩාමුදලිගේ ගීතයක් වන "නැවතත් හමුවේවි" කියන ගීතය පිළිබඳවයි. මෙම ගීතයේ පද රචනය කෙසේ වෙතත් වීඩියෝව ගැන පැහැදිලි යමක් කිය යුතු වේ. සරල වීඩියෝ කෝණවලින් නිර්මාණය වී ස්වභාවික නිර්මාණය කරනු ලැබූ ගීතයක් ලෙස කිව යුතුවේ.
එළිදැක්වූ දිනය - 2016 ඔක්තෝම්බර් 03
ගායනය - ඒෂන ගබඩාමුදලිගේ
පදරචනය - යොහාන් අබේකෝන්
වීඩියෝව - වාසව බදුගේ
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
කාලීනව වෙනස් වූ ගීතයක් 'නැවතත් හමුවේවි'