මේ කියන්න යන්නෙ බොහෝ මිනිස්සු ආගම්වාදීව අහපු කතාවක් විද්‍යාවෙන්. ජීවය ඇතිවෙන්නේ කොහොමද කියන තැන සිට වර්තමානය දක්වාත් එතැනින් අනාගතය දක්වාත් කියන මේ කතාව බොහෝ දෙනෙකු එකඟ නොවෙන කතාවක් වෙන්නටත් පුළුවන්. ඇතැමුන් ඩාවින් සමග එකඟ නොවෙන්නත් පුළුවන්. ඒත් අපි කියන්නේ මෙය ඔබ මිස් නොකරගත යුතු වීඩියෝවක් කියලයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd