කොටි නායක ප්‍රභාකරන්ගේ පෝස්ටර් 33ක් හා ටී බෑග් තොගයක් ළඟ තබාගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවක් වහාම මෙරටින් පිටුවහල් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය අද (13) නියෝග කළාය.
මෙරටට පැමිණි චුන්නාකම් හි හෝටලයක නැවතී සිටියදී චුන්නාකම් පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගනු ලැබ ත්‍රස්ත විමර්ශන ඒකකයට බාර කැරිණි. මලර්විලී ඊශ්වරරාජා නමැති ජර්මන් ජාතික කාන්තාවක් එසේ පිටුවහල් කිරීමට නියෝග කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝට්ටු ජර්මානුවෙක් නේ? (අ)
මානසික රෝගීව සිටි පුද්ගලයින් සමහරු තම පටු අරමුණු වෙනුවෙන් ප්‍රයෝජනයට අරගෙන වගෙයි (නි)
60% ශ්රී ලාංකිකයිනේ, ඔබට ලැබෙන වෙනසද මේ ? (නි)
මොන ජාතික වුණ කලේ නීති විරෝධී දෙයක් පිටුවහල් කරල ලොකු දඩයක්වත් ගැසිය යුතුයි. (අ)
ශරීරය ජර්මන්.... නම ලන්කන්.... හිත ඊළම්..... නටන්නේ පිස්සු..... (නි)
ශරීරය ලංකන්, නම ලංකන්, හිත ඊළාම්, පාස්පෝර්ට් එක ජර්මන්......
මේ කාන්තාව නමත් වෙනස් කරගෙන.(හේ)
මේ වගේ අයව මේ රටට ගෙන්න ගන්නවත් හොඳ නෑ.(හේ)
ජර්මන් කතක් උනාට දෙමල නමක් තියෙන්නේ. මෙවන් අය තමයි අපේ රටට විෂබීජ ගේන්නේ.(හේ)
රිමාන්ඩ් කරා නම් නේද වටින්නේ.(හේ)
පිටුවහල් කරපු එකම හොඳයි.(හේ)
පිටුවහල් කළ එක හොඳයි (නි)
ඇය ලංකාවේ ඉපදුන යුදසමයේ ජර්මනියට සරණාගතයන් ලෙස ගොස් ජර්මන් පුරවැසිකම ලබාගත් කෙනෙක්. (බ)
සන්හිදියාවට ප්‍රශනයක් වෙලා ඇති බව පත්තරෙන් බලා කියයි (ම)