වර්ෂ 2012 සිට 2015 දක්වා වත්කම් හා බැරකම් හෙළි නොකළැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ දැඩිගම ප්‍රධාන සංවිධායක හා වරකාපොළ ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති චන්දන කිත්සිරි විජේතුංගට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර තිබු නඩු 4 ට අදාළව ඇප දීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (14) නියෝග කළේය.
රුපියල් දසදහසක ශරීර ඇපයක් ඔහුට නියම විය. අදාළ චෝදනා වලට වරද පිළිගැනීමෙන් පසු ඔහුට ඇප නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd