කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප හිටපු පළාත් පාලන නියෝජිතයන් 15 කට ආසන්න පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බව කුරුණෑගල ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ පැවති හමුවක දී අද (14) පැවසීය.
ඔවුහු අද මහින්ද රාජපක්ෂ මහතා ද හමුවූහ.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප හිටපු පළාත් පාලන නියෝජිතයන් 15 කට ආසන්න පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දක්වන බව කුරුණෑගල ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ නිවසේ පැවති හමුවක දී අද (14) පැවසීය.
ඔවුහු අද මහින්ද රාජපක්ෂ මහතා ද හමුවූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පහළොව කුරුණෑගල නගර සිමාවේ අය බණ්ඩෝ (නි)
දැන් තමයි සැබෑ වෙනස පටන් ගන්න හදන්නේ ඔබට ජය (අ)
ඔහොම යනකොට මුළු රටෙන්ම සහය ලැබේවි. (අ)
ඕක කියන්නත් දෙයක්ද හොරා කාපු පොඩි හොරුන්ට දැන් යන එනමන් නැතුව ඉන්නේ. (අ)
ඔහොම නෙමෙයි කොහොම ගියත් ලැබෙන සහය ඔය ඉන්න කට්ටියගේ විතරයි. (අ)
යමු යමු ඔහොම යමු. තව එනවා. දුකද? බයද? (නි)
අපේ සිංහල දරුවන්ට වෙනත් ජාතීන් සමඟ සමගියෙන් ජීවත් වෙන්න රටක් අවශ්‍ය නිසා නැවතත් ඔබ හෝ ගොඨාභය මැතිඳුන් අපේ රටේ නායකයා කරගැනීමේ සටනට අපි සහාය දෙනවා..... (රේ)
අංහිසක මිනිසුන්ට මත් වතුර පොවමින් කෝටි ගණන් මුදල් ලබාගෙන සැප විඳින දේශපාලුවන් ගැන අපිට ලැජ්ජයි. (නි)
නියම ගෝලයේ ටික.(හේ)
තේරුමක් වෙයිද?(හේ)
අපේ සිංහයාට ජය.(හේ)
බෝතලයට , බත් පර්සලයට ඡන්දේ දීපු කාලය ඉවරයි කලබල වෙන්න එපා (හේ)
ඔන්න ඔය ඉන්නේ, බෝතලේටයි බත් පැකට් එකටයි ඡන්දෙ දීපු මහත්වරු තමයි (හේ)
මුළු රටේම අය එයාලා එක්ක ඉදලත්, මුළු රටේම මහජනයාගේ සල්ලි වියදම් කරලත්, කරගන්න බැරිවෙච්ච දේවල් කුරුණෑගල කට්ටිය ගිහින් කරලා දෙයි. බලාගෙන ඉන්න. (නි)
ස.තො.ස. අල්ලන්නද කොහෙද හදන්නේ කට්ටිය (හේ)
15 ක් ආවට තව 150 ක් කුරුණෑගල ඉන්නවා .....(හේ)
කුරුණෑගල අය විතරක් නොවෙයි හැම පළාතකම ජනතාව ඔබ සමඟයි. ලසන්ති, තේරුමක් වේවි. සමහර අයට( ඔබ වැනි) නම් තාම තේරිලා නැහැ. ගමේ ජනතාවට කතා කරලා බලන්න. ඉතුරු 150 ත් ඉස්සරහට එතෙන්ට එනවා. (නි)