අයථා වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකදී අල්ලස් හෝ දූෂණ කොමිසමේ නියෝග නොතකා හැරීමෙන් අධිකරණයට අපහාස කළැයි සදහන් කරමින් චෝදනා පත්‍රය හා සිතාසිය ඇතුළු අනෙක් ලියකියවිලි වගඋත්තරකාර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණය අද(14) බාර දුන්නේය.
ජායාරූප - තිළිණි ද සිල්වා

![IMG_1715[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/IMG_17151.png)
![IMG_1703[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/IMG_17031.png)
![IMG_1705[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/IMG_17051.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නාමල් ළමයත් හිතුව තමන්ගේ තාත්ත වගේ බෙල්ලට රතු පටියක් එල්ල ගත්තම එයත් ජනාධිපති කෙනෙක් කියල, මේ කිරි දරුවාව ෆෝම් කලේ වටේ ඉන්න මෙයාලගෙන් යැපෙන කටු කන සෙට් එක,මේ කොල්ලත් එකම හිතට අරන් මහා කෙරුමා කියල බොරුවට උඩ පනිනවා..රටේ ඉන්න මෝඩ ඡන්ද දායකයන් තමයි මුන් වගේ මැට්ටන්ව ෆෝම් කරන්නේ (අ)
උසාවියට අපහාස කරන එක වැරදි බව එයා දන්නේ නැද්ද? (නි)
ඔය මල් මල් හිනාවට කවුරුත් රැවටුණා. ඩොලර් මිලියන ගණනක් වටිනා හිනාවක් ඕක. තරුණ කාලේ හිනාව මාධ්‍යවල සටහන් කරගන්න දෙන එක හොඳයි. මොකෝ හිරේදී ෆොටෝ ගන්න කවුරුත් එන්නේ නැහැනේ. (නි)
අනේ මේ ගැනත් අහවලාට දුක හිතෙයිද? (නි)
ආශික් ගේ කතාව නම් ඇත්තක්, අපේ රටේ හැම දේශපාලකයකුම තේරුම් නොගත් කතාව මෙයම තම. බලය ලැබුනම ඒ උදවියගේ දරුවන් මේ හැම දෙයකටම පොළඹවන්නේ කටු කන හිවල්ලු, ඒ හිවල්ලුන්ගෙන් බේරෙන්න දේශපාලනඥයන් තමුන්ගේ දරුවන්ට උගන්වනකල්, කියා දෙනකල්, මේ වගේ නීතිය ඉදිරියේ පෙනී සිටින්න වෙනවා. (අ)
එතකොට අර උසාවි එන්නේ නැති ඇමතිලා කරන්නේ ගරුකිරීමක් වෙන්න ඇති
අශික, ඔබේ කියමනට මාත් එකඟයි.
යහපාලනේ පළිගැනීම් දැන්වත් නතර කරන්න (නි)
පුදුම නරක වෙලාවක්. හැමදාම උසාවියෙයි, හිරගෙදරයි (නි)
මේ ළමයා අපි දන්න දා ඉඳලා උසාවියෙයි හිරගෙදරයි. හැබැයි ඉතින් හිනා වේවි තමයි යන්නේ (නි)
අපේ රටේ මිනිස්සු මොනතරම් අසරණද? මේ වගේ අය මෙහෙම පුම්බගෙන දඟලනවා (නි)
එයාලට හරිම සතුටක් වගෙයි උසාවි යන එක (නි)
මොවුන්ව උසාවි දැම්මත් දුප්පත් මිනිහට තමයි කරදරේ. එ්කනේ හිනාවෙලාම ඉන්නේ. (නි)
අනේ මේ නොදරුවන් කරන වැරදි වලට සමාවෙන්න (නි)
මේ නාමල් වටේ ඉන්න වැඩිදෙනා එයාගේ යාළුවෝ වෙන්න ඇති මගෙ හිතේ? (නි)
මේ මෝඩයා යන යන තැන නානවා..මෝඩයන් පාර්ලිමේන්තු යවල දැන් හූල්ලනව,. (අ)
මට නාමල් කියන එකාගෙන නෙමෙයි ප්‍රශ්නේ රටේ එදා යම්කිසි ගෞරවයක් තියන් හිටපු දිනේෂ් ගුනවර්දන ගැන මෙහෙමත් මිනිහෙකුට තම ආත්මය පාවල දෙන්න පුලුවන්ද ? (අ)
මමත් ඉතින් බලා හිටියා ඔය දූෂණ ඔප්පුකරයි කියලා. කෝ? තව කොච්චර දුර මෙහෙම යන්නද? (නි)
අනේ මේ දරුවට ඔය දිව හපාගෙන ,ටයි කොට් දමා ඉන්න කට්ටිය මොහුට තේරුම් කරදෙන්න උසාවිය. කියන්නේ. සෙල්ලම් ගෙයක් නොවන බව , බලන්න මොහු හිනා වෙන හැටි පව් තවම පොඩි ළමයෙක් වගේ. දරුවාගේ පියා අවේ නැතිද . දරුවා සමග . (අ)
මෙයාල මෙතැනදී බබාල වගේ. අයෙත් ගමට ගිහින් අහිංසක මිනිස්සු ඉස්සරහ පුස් වීරයෝ වෙනවා.(හේ)
ලෝකෙට පෙන්නන්න අප්පචිගේ කුරහන් සාටකය බද්දට අරගෙන නාමල් බේබි උසාවි ඇවිල්ලා වගෙයි. කොහොම වුණත් පුරුදු හිනාව එළියට දාන්නත් අමතක වෙලා නැහැ. තරාතිරම ගැන බලන්නේ නැතුව නියම දඬුවම් ලැබේවි කියා පොදු ජනතාව බලා සිටිනවා (නි)
නඩු දාන එක හොදයි.(හේ)
මේ වගේ උදවියට දැඩි දඬුවම් දෙන්න ඕනා මොකද නීතිය දැනගෙනනේ නීති කඩන්නේ නීතිවේදියක්වෙුනේ කොහොමද කියන එක වෙනම ප්‍රශ්නයක්? (හේ)
මේ තරුණ දේශපාලන ජීවිත නොමග යවන්නේ එයාලට වැරදි ආදර්ශ දෙන්නේ මේ ඉන්න බාප්පොච්චිල තමා. ඒගොල්ලන්ගෙන් මිදීල දේශපාලනය කළොත් තමා හොඳ. (බ)
තාත්තා කීව්වා නේද මේ පොඩි ළමයෙක් කරන වැරදි කියලා.(හේ)
ගෙදර ගියොත් අඹුනසියි මග හිටියොත් තෝ නසියි කියලා කිව්වලු. (නි)
එයා උසාවි නීතිය දන්නෙ නැද්ද? (නි)
මමය, මගේය කියා දෙයක් නැත.