මාස හතරකට පමණ පසු නියඟය හමාර කරමින් බදුල්ල, බණ්ඩාරවෙල, දෙමෝර, ලුණුගල, පස්සර ආදී ප්‍රදේශ කිහිපයකට අද සවස මහ වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය.
මාස හතරකට පමණ පසු නියඟය හමාර කරමින් බදුල්ල, බණ්ඩාරවෙල, දෙමෝර, ලුණුගල, පස්සර ආදී ප්‍රදේශ කිහිපයකට අද සවස මහ වැසි ඇද හැලෙන්නට පටන් ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදා නියන් එකදා වැහි වලාවේ කිවුව වගේ වැස්සවලාහක දෙවියොත් දෙයිද දන්නේ උතුරලා දොරේ ගලන්නම (අ)
නාත්තන්ඩියටත් වහිනවා (අ)
හරිම සතුටුයි. අපේ රටේ තියෙන සුන්දරම කලාපය. කලට වැස්ස නැතිකමින් ලස්සන ස්භාවික සුන්දරත්වය විනාශවෙලා යනවා. පිටරටකින් මේ රටට එන විදේශිකයෝ පවා ඉතාම ඇලුම් කරන ප්‍රදේශයක්. ඒ සුන්දරත්වය සදා රැකෙනවා නම් තමා වටින්නේ. (නි)
රූපා හරියටම හරි. දේවෝ වස්සතු කාලෙන තමයි වුනේ. එකනේ පොලොන්නරුවෙන්ම වැස්ස පටන්ගත්තේ. (අ)
රටේ පවතින දේශපාලන න්‍යාය ගැන එක ප්‍රකාශයයි කළේ, වැස්ස පටන්ගත්තා. ඒ කියන්නේ රාජා භවතු ධම්මිකෝ නේද (නි)
අහන්නත් සතුටුයි.(හේ)
අනේ වාසනාවන්. රටේ අනෙක් පැති වලටත් මේ විදියටම වහින්න ඕනෑ. වතුර නැතුව පුදුම දුකක් අපි විඳින්නේ. (නි)
ඊට පස්සේ මාස හතරක පමණ කාලයක් තිස්සේ මහ වැසි ඇද හැලෙන්නට පටන් අරගෙන ගංවතුර ඒවිද? හිරු දෙවියන්ට බැනලා ඉවර වුණාම, වැස්ස වලාහක දෙවියන්ට බනින්න පටන් ගනීවි (නි)