යාල ජාතික උද්‍යානය යළිත් ඉරිදා සිට පැය හයක් පමණක් විවෘත කිරීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුව තීරණය කරයි.උදේ 6 සිට දවල් 12 දක්වා පැය 06 ක්‍රියාත්මක වන බවද වාර්තා වෙයි.
නියඟය නිසා පීඩාවට පත්ව සිටින වනසතුන්ගේ නිදහස් හැසිරීම් රටාවන්ට බාධාවක් ඇති නොවීම සදහා මෙම තීරණය ගත් බව වනජීවී අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව් එස් කේ පතිරත්න මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ආරංචියක්