මේ පෙන්නන්නෙ නෝවිච් සිටි ෆුට්බෝල් කණ්ඩායමේ ගෝල රකින්නන් ඔවුන්ගේ පුහුණුවීම් සිදුකරන අයුරුයි. එවැනි ක්‍රියාකාරකම් සිදුකිරීම ඔවුන්ගේ හැකියාවන් ඉහළ නංවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. මෙම පුහුණුව දෙස බලන්න. එය කොතෙක් දුරට දියුණු කළ හැකිද කියාත් බලන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd