අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන් ගැන විනය ක්‍රියා මාර්ග මින් ඉදිරියට පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය වෙත පවරා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd