මෙම ගීතය පසුගිය කාලය පුරාවටම අති ජනප්‍රිය වුණේ එහි වීඩියෝව නිසා යැයි කිව හැක. කෙසේ හෝ මෙම නිර්මාණය සමග ඈඳුණු බොහෝ නිර්මාණ අන්තර්ජාලයට පසුගිය කාලය පුරාවටම එක්වූ අතර මෙම වීඩියෝව ඒවාට හාත්පසින් වෙනස්ය. මෙම වීඩියෝව සකසා ඇත්තේ පෙන් පයින්ඇපල් ඇපල් පෙන් ගීතයට වඩා රිද්මීය අරුතක් දෙමිනි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd