විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්රයන්හි සහයෝගිතාව දිරි ගැන්වීවේ ගිවිසුමක් ශ්‍රී ලංකාව හා කියුබාව අතර රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් අත්සන් කිරීමට නියමිතය.
විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට කළ යෝජනාවට අනුමැතිය හිමිවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ක්‍රියාත්මක කරන්න ඕනෑ ගිවිසුම්. විශේෂයෙන්ම වෛද්‍ය අංශයෙන් ගොඩක් තාක්ෂණික දැනුම ගන්න පුළුවන් වෙයි. (නි)