කොළඹට හැර සෙසු ප්‍රදේශවල අද(17) සිට උදෑසන සහ රාත්‍රි විදුලිය කැපිමට සැලසුම් කර ඇතිබව ලංකා විදුලිබලමණ්ඩලය පවසයි.
නොරොච්චෝලේ තාප විදුලි උත්පාදක යන්ත්‍ර අක්‍රිය වීමත සමග මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට අහිමිව ඇති බවත් එහි අලුත්වැඩියාවට සති කිහිපයක කාලයක් ගතවෙනු ඇති බවත් විදුලිබල මණ්ඩලය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි වැදගැම්මක් නැති ටෙලිනාට්‍ය පෙන්වන වෙලාවල් වල විදුලිය කැපුවත් කමක් නැහැ. (නි)
ඇයි කොළඹ ලංකාවේ නොවේද. බලාගාර හදන්න එපා කියන අය මේ වගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනෑ. (නි)
කොළඹට කිරි අපට කැකිරි(රේ)
කොලඹ විතරද මිනිස්සු ඉන්නෙ අනිත් පලාත්වල ඉන්නෙ බූරුවන් ද (අ)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
අපි දැක්කා 2000 මුල් ගණන් වල හිටු කියලා විදුලිය කපපු හැටි. හොඳට මතකයි මම උසස්පෙළ කරද්දී දවසක් හැර දවසක් තමයි විදුලිය දුන්නේ. අනේ මන්දා, 2015න් පස්සේ දැන් අායෙමත් විදුලි කැපිල්ල. ඒ අස්සේ ඉන්දියාවෙන් විදුලිය ගේනවලු කේබල් දාලා! (නි)