රේචල් ෆිෂර් කියන්නෙ අතිරමණීය නර්තන ශිල්පිනියක්. ඇයගේ නිර්මාණ ඉතා ජනප්‍රිය සේම නරඹන්නාගේ ඇස පිනවන බවට සාක්ෂි දරන්නට මෙම වීඩියෝව ප්‍රමාණවත්. මෙම සටහන සමග ඈඳෙන වීඩියෝව රේචල්ගේ ජනප්‍රිය වීඩියෝවක් වුවත් මෙය ඉදිරිපත් කරන්නේ මෙතෙක් එය නොවිඳි දෑසටයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd