පාසැල් දරුවන් සිවු දෙනකු වරින් වර අපයෝජනයට ලක්කළ බව කියන කට්ටඬියකු (56) මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
වයස අවුරුදු 11 ත් 14ත් අතර පාසල් දරුවන් සිව්දෙනකු වසර ගණනාවක් තිස්සේ වරින් වර අපයෝජනයට ලක්කළ බව කියන මෙම කට්ටඩියා සිද්ධිය වෙනත් කිසිවකුට හෝ නොදන්වන ලෙස මරණ තර්ජන කළ බවද කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු ගණනාක් අපයෝජනයට ලත්වෙනකල්ම මේ දෙමව්පියන් දැනගත්තේ නැද්ද මේ ගැන. වයස වැඩිම දරුවා 8 වසරේ වගේ ඉන්නවා ඇත්තේ. සොයාබලා උපරිම දඬුවම් දෙන්න. ඇතුළට ගියොත් එහෙන් දෙයි හොඳ දඬුවම් (නි)
මුලින්ම මේ වගේ දේවල් විශ්වාස කරන අයට මඩුවලිගෙන් තලන්න ඕනෑ. (නි)
අනේ හැබෑටම මෙහෙමත් දේවල්! (නි)