යුද සමයේ සරණාගතයන් ලෙස තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික සරණාගතයන් 30 දෙනකු ලබන 18 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිත බව නැවත පදිංචි කිරීම් සහ හින්දු ආගමික අමාත්‍යාංශය පවසයි.
පවුල් 11 කට අයත් මෙම පිරිස තමිල්නාඩුවේ මදුරෙයි නගරයේ සිට පැමිණෙන අතර ඔවුන් සරණාගතයින් පිළිබද එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහයෙන් ශ්‍රී ලංකන් ගුවන්සේවයෙන් එනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දෙවියනේ වදාපු අම්ම දල හදාපු අම්ම ගාවට එන්නේ. (බ)