හක්මන,මහියංගනය,වැල්ලවාය,නවගමුව,කොට්ටාව,අතුරුගිරිය යන ප්‍රදේශ රැසක ගෙවල් බිඳුම් රැසක් සිදුකර බන්ධනාගාර නීතියානුකූලව අත්අඩංගුවෙන් පැනගොස් සිටි සැකකරුවෙක්(17) අත් අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය කියයි.
වැල්ලවාය පදිංචි තිස් එක් හැවිරිදි සැකකරු ස්ත්‍රි දුෂණ සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් මිනිස්සු!