රංගන ශිල්පිණියක් වූ කවීෂා අයේෂානි අද උදෑසන 03 පමණ සිදුවූ රිය අනතුරකින් ජීවිතක්ෂට පත්ව තිබේ. මේ අනතුර සිදුවී ඇත්තේ ජුබිලි කණුව ප්‍රදේශයේදීය. ඇය පැදවූ මෝටර් රථය බස් රථයක් ගැටීමෙන් මෙලෙස අනතුරට පත්ව තිබේ.
රංගන ශිල්පිනී කවීෂා අයේෂානිගේ Kaveesha Ayeshani Premaratne හදිසි මරණය පිළිබද පුවත සැලවීමත් එක්ක ශෝකයට පත්වුනු ඇගේ සමීපතයන් මුහුණුපොතේ විවිධ සටහන් තබා තියෙනවා.
ඇගේ ෆේස්බුක් ගිණුමේ තැබූ අවසන් සෙල්ෆි වීඩියෝව...
පාර්ලිමේන්තු මන්ත්‍රී / රංගන ශිල්පි රංජන් රාමනායක
ඇගේ මිතුරියක් වන පියුමි හංසමාලි තම ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහන් කර තිබුණි.
රංගන ශිල්පි චන්දි අනූපමා









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd