පිටකොටුව ආදුරුප්පුවීදියේ රන්බඩු වැඩපොළකට කඩා වැදී රුපියල් කෝටි තුන හමාරක රන් කොල්ල කෑ බව කියන සැකකරුවෝ සිව් දෙනෙක් රුපියල් ලක්ෂ 60කට අධික රන් බඩු ද සමග කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ගල්නෑවේ දී සහ කෑගල්ලේ දී අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිස් කොස්තාපල්වරයෙක් ද ඒ අතර සිටී.
තවත් රන් බඩු බැංකු කිහිපයකට උකස් තබා ඇති බවද පොලිසිය කියයි. සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු තවත් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජයෙ නීතියට ගරුකරන පිරිසක් ඉන්නව එයාලට තමයි -මෙී වාගේ දේවල් වෙනකොට පුදුම විදිහට කල කිරෙන්නෙ (බ)
ලංකාවේ කෙරෙන සාපරාධි ක්‍රියාවලින් වලින් 50% කට පමණ පොලිසියේ , බන්ධනගර නිලධාරීන්ගේ හෝ වෙනත් ත්‍රිවිධ හමුදා වල සාමාජිකයන්ගේ හෝ හිටපු සාමාජිකයන්ගේ මොන යම් හෝ සම්භන්ධතාවයක් ඇත (අ)