බොහෝ අය දන්න රොබින්සන් කෲසෝ චිත්‍රපටිය. ඉතින් ඒකේ තිබුණම කතාව නොවූවත් ඒ ආශ්‍රයෙන් නිපද වූ ඇනිමේෂන් චිත්‍රපටිය තමයි මේ..මේක නිකුත් වෙන්න තිබුනේ මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ 09 වෙනිදා වුවත් මෙම වර්ෂයේ පෙබරවාරි මාසයේ එය එළිදැක්වුණි. මේ වනවිට ඉහල ආදායම් වාර්තා ලබා ඇති මෙම චිත්‍රපට මෙරට ඊඒපී මණ්ඩලයේ තිරගතවෙමින් පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd