13න් පහළ පාසල් ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා ඉවත් නොකළහොත් තමා මාරු කරන බවට ආදි සිසුවකු තමාට මරණ තර්ජනය කළැයි කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ විදුහල්පති පී.පී.ඩී.ලියන්ගස්කුඹුර මහතා මිරිහාන පොලිසියට පැමිණිලි කර ඇත.
තර්ජනය කළැයි කියන ආදි සිසුවා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු බවද ඔහුගේ පැමිණිල්ලේ සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් චණ්ඩිකම්, සල්ලි වලට යටත්වුණ රටක් වෙලා (නි)
අනේ හැබෑට අද කාලේ වෙන දේවල්! (නි)
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්? ක්‍රීඩාවේ නමටත් ලැජ්ජාවක් මෙහෙම අය (නි)
ඉතාම නරක, කැත වැඩක්. (නි)
"තමා මාරු කරන බවට ආදි සිසුවකු තමාට මරණ තර්ජනය කළැයි"... වෙනත් ලෝකෙකට මාරු කරන්නද නැත්නම් වෙනත් පළාතකට මාරු කරන්නද? (අ)