හර්ෂ උඩකන්දගේ තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් දොරට වඩින නවතම සිනමා සිතුවම ‘Face 2 Face’හි මුහුරත් උළෙල පසුගිය (04) වැනිදා බෙල්ලන්විල විහාරස්ථානයේදී පැවැත්වුණා. Flash Entertainment නිෂ්පාදනයක් වන Face 2 Face හි ශ්‍රියන්ත මෙන්ඩිස්, රොෂාන් රණවන, ඕෂධී හිමායා, දිනෙත් ද සිල්වා, ෂෙහානි පෙරේරා, රජිත හිරාන්, ජයතිස්ස අතුලසිරි, ගයාන් කාංචන ද අල්විස් ඇතුළු නළු නිළි පිරිසක් රඟපානවා.
මේ මුහුරත් උළෙලේ සේයාරෑ කිහිපයක්.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
හර්ෂ උඩකන්දගේ Face 2 Face