සිරියාවේ යෙහෙන් වැජඹෙන බෂීර් අල් අසාද්
මේ වනවිට ලොව පවතින වැඩිම හානිදායක සිවිල් යුද්ධය පවතින්නේ සිරියාවේ ය. සිරියානු රජයේ හමුදාව මෙන් ම ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව, තුර්කිය යන රටවල නිල හමුදා ද, ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය ද එහි සන්නද්ධ ව සටන් වැද සිටිති. එක් අතෙකින් බලන කල මෙය එක යුද්ධයක් නොවේ, යුද්ධ ගණනාවකි. මිහිපිට අපායක් බඳු ඒ සිරියාවේ සිරියාව නැති වුවද යෙහෙන් වැජඹෙන බෂීර් අල් අසාද් ගැන මෙවර දියත රාජ්‍ය නායක පිටුව වෙන්වේ.
අක්ෂි වෛද්‍ය බෂීර් අල්-අසාද් 2000 ව