ට්‍රම්ප්ට ජයගෙනා ජාතිකවාදය මාස ගණනක් තිස්සේ පැවැති ඉතා උණුසුම් ජනාධිපතිවරණ සටනකින් පසු, බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ ලෙස, රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් - හිලරි ක්ලින්ටන් පරදවා ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමට අවස්ථාව උදා කරගත්තේය. 16 March 2017
ට්‍රම්ප්ට දිනුම ගෙනා හිලරිගේ ඊමේල් අවභාවිතය ජනපති පුටුවට බිමින් නොව උඩින් ගිය ඇමෙරිකාවේ ව්‍යාපාරික ලෝකයේ සන්දන්තයකු වූ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අලුත්ම පිම්ම ගැන මෙවර ‘දියත’ ඔස්සේ දිගහැරේ. 13 March 2017
ධන උල්පත් පෑදෙයි ට්‍රම්ප් වර්ල්ඞ් ටවර් ගොඩනැගිල්ලේ ඇත්තේ එපාර්ට්මන්ට් ලෙස හඳුන්වන තට්ටු නිවාසය. මෙය ලොව උසම තට්ටු නිවාස ගොඩනැගිල්ලය. එහෙත් සමහරු සඳහන් කරන අන්දමට ඩුබායි සහ කොරියාවේ සෝල් නගරවල මෙයට වඩා උස තට්ටු නිවාස ගොඩනැගිලි ඇත. 28 February 2017
ලොකු ලොක්කන්ගේ හැල හැප්පිලි උතුරු ෂැන්සි හි අප ගතකළ ඒ කාලයේ සතුරු හමුදා භටයෝ දහස් ගණනක්, ඇතැම් විට දස දහස් ගණනක් නිරතුරුවම අප පසු පස හඹා ආවෝය. අපේ පැවැත්මට පවා තර්ජනයක් පැවති ඒ කාලයේ ජියැන්ග් කිසි දිනක හෝ මාවෝ සමග ආරවුල් ඇතිකර ගත්තේ නැත. එය සතුරාගේ අනතුරින් බේරීම සඳහා අප හැමකෙනෙක්ම එකට සමගියෙන් සිටිය යුතු කාලයක් විය. 28 February 2017
ට්‍රම්ප් සසල කළ මාධ්‍යවේදීන්ගේ චෝදනා දෙවැනි වරටත් හැඬවෙන මංගල සීනුව ගැන වාර්තාවන ඕපාදූප ගැන තුට්ටුවකටවත් මායිම් නොකළ ට්‍රම්ප් දහසකට ආසන්න සම්භාවනීය අමුත්තන් පිරිසක් මධ්‍යයේ 1993 වසරේදී මාර්ලා මේප්ලස් සමඟ නව ජීවිතයකට එළැඹෙන්නේ තවත් අලුත් බලාපොරොත්තු රැසක් ගැන හීන දකිමිනි. ට්‍රම්ප්ගේ දෙවැනි විවාහක බිරිඳ වූ මාර්ලා ඒ වනවිටත් ට්‍රම්ප් නිසා දියණියක බිහිකර සිටියාය. 19 February 2017
සහකාරියගේ ගති සොබා ජියැන්ග් දරුණු ප්රචණ්ඩ අශ්වයින් මෙල්ල කිරීමට ද ආශා කළාය. ඇයට ආණ්ඩු මට්ටු කළ නොහැකි කිසිම ප්රචණ්ඩ අශ්වයෙක් නැති තරම්ය. ඇගේ ජවසම්පන්නම අශ්වයා ඇයට ලැබුණේ අපි උතුරු ෂැන්සි හි සිටි කාලයේදිය. ජෙනරාල් හේ ලොන්ග් එම අශ්වයා ඇයට දුන්නේ තෑග්ගක් ලෙසිනි. තද අ`එ පැහැති ඒ සෛන්ධවයා ඉතා දරුණු ප්රචණ්ඩ සත්වයෙක් විය. ඇය යැන්-නෑන් සිටි අවදියේ අශ්ව රේස් සඳහා අන් අයට අභියෝග කළ බවක්ද කියැවේ. ඒ ඇගේ ස්වභාවයයි. 19 February 2017
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026