යුදෙව් සංහාරකයාගේ නොපළ කතා
මානව ඉතිහාසයේ පහළ වූ කෲරතම, ම්ලේච්ඡ හා දරුණු පාලකයා කවුරුන්දැයි යන ප්‍රශ්නයට බොහෝ දෙනාගේ ඒකමතික පිළිතුර ජර්මනියේ නාසි නායක ඇඩොල්ෆ් හිට්ලර් බවය. වධ කඳවුරු, යුදෙව් ඝාතන, ප්‍රංශ, පෝලන්ත, චෙක්, රුසියා ආක්‍රමණ, ඊවා බ්‍රවුන්, නාසි සෙබළු යනාදී හිට්ලර්ගේ අනන්‍යතා සාධකවලින් ඔබ්බට ගිය විස්තර මේ ලිපියේ අන්තර්ගතය. සිය දෑතින් කිසිඳු පුද්ගලයෙකු ඝාතනය කර නැති ඔහු ජීවිත මිලියන 11 ක් වෙනුවෙන් ඍජුව වග කිව යුත්තාද වේ. මෙම ලිපියේ අරමුණ හිට්ලර්ගේ ජීවිත කතාව හෝ ඔහුගේ