සූර්පිට උච්ඡ ස්වරය අල්ලද්දී හක්ක පැනලා කාර්යාලය මගින් සංවිධානය කළ විනෝද චාරිකාවකට එක් වී ගමන ආරම්භයේදීම පදම ඉක්මවා මත්පැන් පානය කළ පුද්ගලයකු ජනප්‍රිය ගීතයක් උච්ඡ 24 August 2016
අම්මාට පාට් දැමූ ආරක්ෂකයාට තරුණිය දැක්කාම හදවත උණුවෙලා ඉරිදා දිනයේ කොළඹ මහ රෝහලේ බාහිර රෝගි අංශයට පැමිණි රෝගීන් සතියේ දිනවලට වඩා අඩුවිය. බොහෝ අය වායෝවෘද්ධ කාන්තාවන් සහ පිරිමින්ය. වාඩිවී 23 August 2016
මිනිය එම්බාම් කරන්න මල් ශාලාවට බඳ පටියත්, කොට්ටයත් අරන් ගිහින් දුෂ්කර ගම්මානයක වයස්ගත පුද්ගලයෙක් නිවසේදීම මිය ගියේය. නිවසේ හිමිකරුවෝ වහාම ප්‍රදේශයේ මල් ශාලාවක් වෙත ගොස් තම ඥාතියාගේ මළ සිරුර එ 22 August 2016
සූදුවෙන් පැරදුණාම සූදුකරුට රිදෙන්න දීලා බූරු කුට්ටමක කොළ හතරක් උපයෝගී කර ගනිමින් ප්‍රදේශයේ සති පොළවලට ගොස් සූදු ක්‍රීඩාවක් පවත්වා එහි පැමිණෙන වෙළෙඳුන්ගේ හා පාරිභෝගිකය 20 August 2016
නෝට්ටු දෙකක් පැටලී හිඟන්නාට ලොතරැයියක් වැටිලා පළාත් පාලනයට සම්බන්ධ ආයතනයක මාණ්ඩලික නිලධාරියකු ලෙස සේවය කොට විශ්‍රාම ලැබූ ඔහු හැමදාම උදේට නිවෙස අසල පිහිටි වෙළඳසලට උදෑසනම යන්න 19 August 2016
කොණ්ඩය කැපුවාට අමුතු ගාස්තුවක් නගරයේ කොණ්ඩා කැපීමේ ස්ථානයකට (බාබර් සාප්පුවකට) ගොස් තම කොණ්ඩය කපාගත් ගම්බද ප්‍රදේශයක වයෝවෘද්ධ පුද්ගලයකු කොණ්ඩා කැ 18 August 2016
චීන තරුණයන් අන්දන්නගිය තරුණයන්ට අපූරු පාඩමක් දුන්හිඳ දිය ඇල්ල අසල දී සැර බුලත්විටක් කන්නට දී කුණුහරුප කීපයක් ඉගැන්වීමට උත්සාහ කළ මෙරට උසස් අධ්‍යාපන ආයතනයක අධ්‍යාපනය ලබන තරු 17 August 2016
හදිසියේ හමුවූ මිතුරා නිසා දඩයකුත් ගෙවන්න වෙලා දකුණු පළාතේ ප්‍රධාන නගරයක ජනාකීර්ණ වීථියක සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි ඔහුට හදිසියේ දක්නට ලැබුණේ වසර ගණනකට පෙර දැඩි හිතවත 16 August 2016
තනියම කසිප්පු පෙරන්න ගිහින් ගමටම වනවෙලා ගමේ හිතවතුන්ට හොරා කැලෑ රොදකට රිංගා කාටත් හොරා තනිවම කසිප්පු පෙරා පානය කිරීමට පුරුදුවී සිටි පුද්ගලයකු ගෝඩා බැරලයක් පිපිරි පිලි 15 August 2016
මන්තර පෑනෙන් උත්තර ලියන්න ගිහින් අමාරුවේ ජීවම් කළ බව කියන පෑණකින් උසස් පෙළ විභාගයට උත්තර ලිවීමට ගිය සිසුවකුට මහත් අකරතැබ්බයකට මුහුණදීමට සිදුවූ පුවතක් විභාග මධ්‍යස්ථාන 13 August 2016
හිසකෙස් හැඩ කරන්න හීටරය කෙස් උඩ තියලා: තරුණයා රෝහලේ මිතුරකු දුන් උපදේශයක් අනුව තම හිසකෙස් හැඩ ගැන්වීම සඳහා රත්කළ හීටරයක් හිස කෙස් මත තැබූ තරුණයෙකු දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත 11 August 2016
හොරාට පොල් කඩාගන්න ආරක්ෂක නිලධාරියා ටෝච් එක අල්ලා පොලුත් එකත කර දීලා තමා සේවය කරන ආයතනයට රෑ මැදියමේ හොර රහසේම ඇතුළු වී එහි සරුවට වැවී තිබූ පොල් ගසක ගෙඩි කඩන්නට ගසට ගොඩ වූ තරුණයකුට තම විදුලි පන්දම දල්වා 10 August 2016
ඇල්වතුර දන්සලක්දී රස්සාවත් නැතිකරගෙන පොහොය දිනය නිමිත්තෙන් අයිස්ක්‍රීම් දන්සලක් පැවැත්වූයේ කාර්යාලයීය දිනකදීය. “අයිස්ක්‍රීම් දන්සල පස්වරු තුනේ සිට මෙම ස්ථානයේදී 09 August 2016
හොරෙන් රා බී ගාස්තුව මුට්ටියේ ගැට ගහලා කාටත් හොරා රහසේම කිතුලක් මැදගෙන කිතුල් රා පානය කරන පුද්ගලයකුගේ කිතුලකට අනවසරයෙන් ගොඩවී බඩ කට පුරා කිතුල් රා පානය කළ තරුණයෙකු තමා ප 08 August 2016
දඩ පහයි: ඔබට සතුටුයිද දැන් මාර්ග සංඥා කඩ කරමින් නීති විරෝධී අන්දමින් වාහන පදවන රියැදුරන් නීතියේ රැුහැනට කොටු කර ගැනීම සඳහා රාජකාරියේ යෙදී සිටින පොලිස් රථවාහ 06 August 2016
ශ්‍රමදානයට නොආවාට අමුතුම තාලේ දඬුවමක් ළදරු පාසලක පවත්වනු ලබන ශ්‍රමදානය මග හරින මව්පියන්ට නියම කර තිබූ දඩ මුදල වැඩිකිරීම නිසා එම ශ්‍රමදානයට සියලු මව්පියන් සහභාගිවූ පු 04 August 2016
හෝටල් හිමියාගේ කනෙන් රිංගන්න ගොස් ඉදිමෙන්න කාලා හෝටල්වලින් නිකන් කන්න ගිය උපාය එදා අතේම පත්තුවී බඩකට පුරා කෑම බීම සමගම ගුටිබැට කෑ පුද්ගලයකු පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. 03 August 2016
සන්නිවේදනයේ අවුලෙන් ටැප් වතුර බීලා රැකියාවට යන පියා තම කුඩාපුතා පාසලට හැරලීම සිරිතක් විය. දිනක් පුතා සමඟ යනවිට ඔහුට දුරකතන ඇමතුමක් ලැබුණේ බිරිඳගෙනි. දුරකතනය අතටගත් හ 02 August 2016
සිසුවකුගෙන් ගණිත ප්‍රශ්න පත්‍රයට ‘නයි’ පිළිතුරක් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සැකසූ දහවැනි ශ්‍රේණියේ වාර විභාග ගණිත ප්‍රශ්න පත්‍රයට අපූරු පිළිතුරු දෙකක් ලියූ ස 01 August 2016
තුවාල ලත් අක්කාගේ වේදනාව නංගී දෙගුණ කරලා හදිසි අනතුරකට ලක්ව පාදයේ ඇඟිල්ලක් කැඞී වේදනාවට පත් වූ තරුණියක දේශීය කැඩුම් බිඳුම් වෙද මහතකු කරා කැඳවාගෙන යනු ලැබුවාය. වෙද මහතා ඇඟ 30 July 2016
ඔක්කොම හරි: අන්තිම ප්‍රශ්නෙන් වැඬේ වැරදිලා ඔහු තරුණ සිවිල් ඉංජිනේරුවෙකි. ඔහුගේ මව්පියෝ මඟුල් කපුවෙකු මාර්ගයෙන් තම පුතාට සුදුසු මනාලියක් සෙවූහ. දිනක් මඟුල් කපුවා& 28 July 2016
පොලිසියටම ඇවිල්ලත් දඩයක් කාලා යතුරුපැදිකරුවකු තම යතුරුපැදියේ පිටුපස ආසනයේ හිස් වැසුම් පැළඳ නොසිටි පුද්ගලයකු වාඩි කර ගෙන ගොස් දඩ කෑ පුවතක් බේරුවල ප්‍රදේශයෙන් 26 July 2016
බස් පොළේ ක්ෂණික පෙම්වතා සේසතම අරන් ඉගිලිලා බස් නැවතුම්පලේදී හමුවූ හදිසි ප්‍රේමවන්තයකු නිසා තමන් පැළඳ සිටි රන් අබරණ මෙන්ම මුදල් පසුම්බියද අහිමි කරගත් මැදිවියේ කාන්තාවක පසු 25 July 2016
ගහේ බඩු සොයා ගොස් වැඬේ වැරදිලා සාදයකට සහභාගිවීම සඳහා දුර ප්‍රදේශයකින් පැමිණි පිරිසක් මධුවිත සප්පායම් වීමට ගහේ බඩු සොයා බැහැර ගොස් නැවත පැමිණෙන විට සාදය හමාරවී 23 July 2016
පොලිසියට යමු කීවාම රු:500 අරන් මාරුවෙලා වාහන තනි අතට දිවෙන මාර්ගයක දෙමටගොඩ දෙසට ගමන් ගන්නා ත්‍රීරෝද රථයකි. එයට පිටුපසින් පැමිණි තවත් ත්‍රීරෝද රථයකි. මුලින් පැමිණි ත්ර 22 July 2016
හොරාගෙන් පේනයක් අසා බිරියගෙන් කුඩ පාරකුත් කාලා නැතිවූ මුදල් පසුම්බියක තිබුණු දේවල් අසල සිටි පුද්ගලයකු විසින් කියූ අපූරු පුවතක් බස්නාහිර පළාතේ නුගේගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. ස 21 July 2016
පෙම්වතිය ළඟ තියාගන්න ගිහින් අන්තිfමි තරු පෙනිලා තමා සමඟ ආදරයෙන් වෙලී සිටි ආදරවන්තයා තමන් උපායශිලීව රවටා විවාහ කර ගත් පුවත දැනගත් තරුණියක් එම තරුණයාට කොකා පෙන්වා යළිත් තම මවුපියන 19 July 2016
රිළවා ඇඳුම හොරාගෙන: නළුවා පාරෙත් රජවෙලා ටෙලිනාට්‍ය සඳහා රජ ඇඳුම් ඇඳ රාජ චරිතය රඟපෑ නළුවාට සිදුවූ අකරතැබ්බයක් නිසා රජ ඇඳුමින්ම නගරයේ කාර්යාලයකටත් තම නිවසටත් යාමට සි 18 July 2016
‘සැන්ටිපෝට්’ භීතිකාවෙන් මුදලාලි කඬේ වහලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් වැටලීමකට එන බවට ලද දුරකථන ඇමතුමකින් කළබලයට පත්වු ව්‍යාපාරිකයකු එහි සිටි ගනු දෙනුකරුවන්ට හදිස 16 July 2016
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026